Kettu wenda?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තියන ඇට දෙකටත් කෙලෝගන්නද
    හදන්නේ කාහන් තෙල් වැඩි කෑම කන්න එපා හොඳට දුවහන් ඇවිදහන්
    බයිසකල් පැද්දත් එල ඒ බැයි නම් හිටන් ඉන්න එක අඩු කරහන් ;)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපි මේ මහත් වෙන්න දගලනවා.. :(
    දවසට පැයක් full body workout එකක් කරහන් ඇග වෙහෙසෙන්න.. මාසයෙන් අඩු වෙයි ඇග..
    workout කිවේ lifting නෙවේ. exercise..
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    අපි මේ මහත් වෙන්න දගලනවා.. :(
    දවසට පැයක් full body workout එකක් කරහන් ඇග වෙහෙසෙන්න.. මාසයෙන් අඩු වෙයි ඇග..
    workout කිවේ lifting නෙවේ. exercise..

    LOL, ubala kiyana tharao lesi na, mama hodata GYM giya akek, but maha loku wenasak une na
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    deehan balanna :eek:

    මුලින්ම කිවා හොරාට කරන්න බෑ.. ඇග වෙහෙසෙන්න ඕනේ :frown:
    කෑම අඩු කරන්න ඕනේ..

    මුලින්ම දුවන්න ඕනේ විනාඩි 10-15ක් විතර.. දුවන්න ඉඩ නැත්නම් Skipping කරන්න.. :growl:
    ඊට පස්සේ ටිකක් stretching කරන්න.. injury අඩු කරගන්න..
    ඊට පස්සේ මේවා..

    Push up 10
    Squats 10
    Dips 5
    Jumping Jacks 25 seconds
    Plank 25 seconds
    Crunches 50 :frown:
    (බිම නිදාගන්න.. .මුලින්ම කකුල් මාරුවෙන් මාරුවට 30යි.. ඊට පස්සේ කකුල් දෙකම 20යි..)

    aCDvZr4.jpg


    අත්දෙකෙන් ඉස්සරහට දාන්නත් පුළුවන්.. ගැම්ම ගන්න..
    Pull up 10
    Sit ups 20

    ඔය ටික cycles 3-4ක් කරන්න..
    පොඩි exercise වලට මහන්සි අරින්න පුලුවන් තත්පර 20-30
    ටිකක් අමාරු ඒවාට 30-60
    Cycle rest 100-180 වගේ..
     
    Last edited:
    • Like
    Reactions: laMir