මන් පොඩි ඇත්ත කතාවක් කියන්නම්කො. මේක කිව්වෙ මම හොදට අදුරන JVP කාලෙ හිටපු කෙනෙක්. ඉස්සර හැම ගෙදරකටම කරන්ට් නෑ. කුප්පි ලාම්පුව තම්යි තිබ්බෙ. මන් මේ කියන කාලෙ තම්යි අර බීශන කාලෙද මොකද්ද තිබ්බෙ. කොහොමහරි ඒ කාලෙ ගෙවල් වල පොඩි වලවල් වගේ ඒව හාරල තිබ්බ අරුන් ගෙවල් වලට එනකොට හැන්ගෙන්න. තනිකර අර කොටි ඉන්න කාලෙ වගේ තමයිලු, මේකෙ ඔය වැඩ්ඩො වගේ කියවන අය්යලට කියන්නෙ ඒ කාලෙ හිටපු අම්මල තාත්තලගෙන් අහපල්ල කරපු වැඩ. ඒ කාලෙ ගෙවල් වල කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බෑ. පත්තු කරනව දැක්ක ගමන් ඇවිත් වෙඩි තියල යනව.
එකදවසක් මම මෙ කියන පුද්ගලය රෑ කෑම එකත් අරගෙන ගෙයි එලිපත්තෙන් වාඩි වෙලා තියන්ව කෑම කන්න බත් එකත් බෙදාගෙන.කොහොමහරි ඒ වෙලාවෙම මුන් ඇවිත් කියල ලාම්පු නිවන්න කියල. දැන් මූ කලුවරේ කෑම එක කනව. ඔහොම කනගමන් එකපාරටම බත් කටත් එක්ක අමුතු දෙයක් හැපෙනව වගේ දැනිල තියනව. බලනකොට අර කලුවරේ ගෙම්බෙක් පැනල බත් එකට.. ඒ වගෙ අතීතයක් තිබ්බ නිසා JVP එකට මලාට චන්දෙ දෙන්නෙ නෑ බන්. අපෙ අම්මල හිටපු ගෙදරට පහලින් දියන ඉඩමක මහ රෑ මනුස්ස්යෙක් අරන් ගිහින් කපල තියනව . විලාප ගහන සද්දෙයි කපන සද්දෙයි ඇහිල තියනව ගෙදරට, දැනුත් JVP එක මොකක්හරි උන ගමන් යන්නෙ අරගල කරන්නනෙ. ඒකනිසා මම අතුලුව අපෙ පවුලෙ සහ මම දන්න අය කවුරුවත් JVP එකට චන්දෙ දෙන්නෙ නෑ..
මේක ඇත්ත කතාවක් මචන්. ජෝක් එකට ගන්නෙපා.
ජෝක් එකට නොගෙන කොහොමද බන් උබ විහිලු කරනකොට



ඔය බය නිසා jvp එකට ඡන්දේ නොදෙනවා නං කොහොමද උබ රනිල් ට දෙන්නේ ? රනිල් කොටියා එක්ක සාම ගිවිසුමක් ගැහුවා නේ ?
කොහොමද උබ සන්ධානෙට දෙන්නේ ? රතු පස්වල වගේ ආයෙත් උද්ගෝෂණ වලට වෙඩි තියන්න ගත්තොත් ?






අපිට විතරක් නෙමෙයි, ලෝකයේ ඇමරිකාව වගේ ලොකු රටවල් වලටත් ණය බර ප්රශ්ණයක්..