Samsung Core Prime VS Lumia 535

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
සහෝදරවරුනේ,
ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. එත් හිත එක තැනක න බන් මොකද්ද ගන්නේ කියල.. උදවුවක් දෙන්නකෝ
Samsung core prime එක ගන්නද නැත්තම් Microsoft Lumia 535 ගන්නද????????:frown::oo:
 

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    grand prime eka try karapan machan. 535 nam recommand karanne na.
    man 4n 2kak gaththa asawata.2parama display awl giya. wena lumia series eke ekak try karanna naththan.. android unth lumia unath mata nam awlak na ithin.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලුමියා නම් එපා බන් ගන්න :no:

    නිකියා ඉස්සරහට හොඳ ඒවා එනවා කියනවා තාම නෑ :baffled:

    ගාන නම් අවුල එච් ටී සී ගනින් ;)