මගුලක් කතා කරනවා!
එතකොට කොහොමද යකො උන් බොරුවට දඩ ගහනවා කියලා 500ක් වත් ගලවන්නෙ?![]()

elakiri idea eka
good idea..ඒ වුනාට ලංකාවේ පොලිස් කාරයොත් එක්ක ඕක කරන්න පුළුවන් ද කියල ප්රශ්නෙ.![]()
good idea
but ape mamala kamathi wena ekak na
එදා වේල හොයාගන්න බැරි වෙයි ඔය වැඩෙන්


වෙලාව ආවාම සියල්ල එළි වේ !එයා මට වඩා සීනියර් වුනාට රෙප් පවර් එක වැඩි මගේ..
ඉතින් ගෙදර පවර් එකත් වැඩි මගේ...



අදහසනම් පට්ට මචන්.ඒත් ලංකාවේ ඕක ප්රයෝගික බව අඩුයි කියලයි මට හිතෙන්නේ.දැනට CCTV unit එකටත් පට්ට වියදමක් යනවා ඇති.එක එක පොලිස් කාරයට cam එක ගානේ දෙන එක එහෙම ප්රයෝගික බවින් අඩුයිනේ ලංකාවේ.
ඒ වෙනුවට වාහනවල cam එකක් සෙට් කරන එකනම් හොඳයි කියලා හිතෙනවා.දැනට ගොඩක් අය පාවිච්චි කරනවා.තමන්ටම තමන් කරන වැරදි බලලා හදාගන්නත් නොකරපු වැරද්දක් නිසා අමාරුවේ වැටෙන එක වල්ක්වගන්නත් පුළුවන් වෙයි කියලා හිතෙනවා.මමත් cam එකක් බයික් එකට හෝ හෙල්මට් එකට සෙට් කරගන්න ඉන්නේ.ඒ අදහස ආවේ ලඟදි උන ඇක්සිඩන්ට් ඒකනිසා.cam එකක් තිබුනානම් හැප්පුන වෙට්ට පාසිට දෙනවා හොඳ ගේමක් මම![]()
thota pissuda yako![]()
keeyak hari deela maru wenne kohomada? oka off kala kralada? tho wage gon harakek yako modda muusalyek..
rep---- and reported..
GT pelase close this thread...

thota pissuda yako![]()
keeyak hari deela maru wenne kohomada? oka off kala kralada? tho wage gon harakek yako modda muusalyek..
rep---- and reported..
GT pelase close this thread...
Idea එක නම් සුපිරියි බං ඒත් ඕක මෙතැන කිව්ව කියල ක්රියාත්මක වෙන්නේ නැති එක නේ බං අවුල
පොරි කන වේසි පගා දෙන්නත් පටන් අරන් පශ්චාත් බාගෙ දෙන එකට අමතරව...
යකෝව් තොපි ජරාව දීල තමයි මේ අහිංසක සිරිමත් වගේ පොලිස් අයියලව නරක් කරල තියෙන්නෙ..
මේ වගේ වැඩක් කරොත් තොපි පොලීසියට රෙද්ද උස්සන ඒවාත් අනිවා රෙකෝඩ් වෙනවා


උඹ වෙට්ට පාසියෙක්ව හැප්පුවද? නැත්නන් ඒ වෙට්ට පාසි උඹ හැප්පුව කියල සීන් දැම්මද?