ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගුලක් කතා කරනවා! :dull:
එතකොට කොහොමද යකො උන් බොරුවට දඩ ගහනවා කියලා 500ක් වත් ගලවන්නෙ? :angry:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
good idea..ඒ වුනාට ලංකාවේ පොලිස් කාරයොත් එක්ක ඕක කරන්න පුළුවන් ද කියල ප්‍රශ්නෙ. :no:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අදහසනම් පට්ට මචන්.ඒත් ලංකාවේ ඕක ප්‍රයෝගික බව අඩුයි කියලයි මට හිතෙන්නේ.
    දැනට CCTV unit එකටත් පට්ට වියදමක් යනවා ඇති.එක එක පොලිස් කාරයට cam එක ගානේ දෙන එක එහෙම ප්‍රයෝගික බවින් අඩුයිනේ ලංකාවේ.

    ඒ වෙනුවට වාහනවල cam එකක් සෙට් කරන එකනම් හොඳයි කියලා හිතෙනවා.දැනට ගොඩක් අය පාවිච්චි කරනවා.තමන්ටම තමන් කරන වැරදි බලලා හදාගන්නත් නොකරපු වැරද්දක් නිසා අමාරුවේ වැටෙන එක වල්ක්වගන්නත් පුළුවන් වෙයි කියලා හිතෙනවා.
    මමත් cam එකක් බයික් එකට හෝ හෙල්මට් එකට සෙට් කරගන්න ඉන්නේ.ඒ අදහස ආවේ ලඟදි උන ඇක්සිඩන්ට් ඒකනිසා.cam එකක් තිබුනානම් හැප්පුන වෙට්ට පාසිට දෙනවා හොඳ ගේමක් මම :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදහසනම් පට්ට මචන්.ඒත් ලංකාවේ ඕක ප්‍රයෝගික බව අඩුයි කියලයි මට හිතෙන්නේ.දැනට CCTV unit එකටත් පට්ට වියදමක් යනවා ඇති.එක එක පොලිස් කාරයට cam එක ගානේ දෙන එක එහෙම ප්‍රයෝගික බවින් අඩුයිනේ ලංකාවේ.
    ඒ වෙනුවට වාහනවල cam එකක් සෙට් කරන එකනම් හොඳයි කියලා හිතෙනවා.දැනට ගොඩක් අය පාවිච්චි කරනවා.තමන්ටම තමන් කරන වැරදි බලලා හදාගන්නත් නොකරපු වැරද්දක් නිසා අමාරුවේ වැටෙන එක වල්ක්වගන්නත් පුළුවන් වෙයි කියලා හිතෙනවා.මමත් cam එකක් බයික් එකට හෝ හෙල්මට් එකට සෙට් කරගන්න ඉන්නේ.ඒ අදහස ආවේ ලඟදි උන ඇක්සිඩන්ට් ඒකනිසා.cam එකක් තිබුනානම් හැප්පුන වෙට්ට පාසිට දෙනවා හොඳ ගේමක් මම :growl::growl:

    උඹ වෙට්ට පාසියෙක්ව හැප්පුවද? නැත්නන් ඒ වෙට්ට පාසි උඹ හැප්පුව කියල සීන් දැම්මද?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    thota pissuda yako :angry:

    keeyak hari deela maru wenne kohomada? oka off kala kralada? tho wage gon harakek yako modda muusalyek..

    rep---- and reported..

    GT pelase close this thread...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    thota pissuda yako :angry:

    keeyak hari deela maru wenne kohomada? oka off kala kralada? tho wage gon harakek yako modda muusalyek..

    rep---- and reported..

    GT pelase close this thread...

    අහ්හ් පොරි කන වේසිත් ඇවිත් ඉන්නේ. ඒ වුනාට හිනා ගියේ නෑ බන්. Please try again! :(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Idea එක නම් සුපිරියි බං ඒත් ඕක මෙතැන කිව්ව කියල ක්‍රියාත්මක වෙන්නේ නැති එක නේ බං අවුල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thota pissuda yako :angry:

    keeyak hari deela maru wenne kohomada? oka off kala kralada? tho wage gon harakek yako modda muusalyek..

    rep---- and reported..

    GT pelase close this thread...

    පොරි කන වේසි පගා දෙන්නත් පටන් අරන් පශ්චාත් බාගෙ දෙන එකට අමතරව...

    යකෝව් තොපි ජරාව දීල තමයි මේ අහිංසක සිරිමත් වගේ පොලිස් අයියලව නරක් කරල තියෙන්නෙ..
    මේ වගේ වැඩක් කරොත් තොපි පොලීසියට රෙද්ද උස්සන ඒවාත් අනිවා රෙකෝඩ් වෙනවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පොරි කන වේසි පගා දෙන්නත් පටන් අරන් පශ්චාත් බාගෙ දෙන එකට අමතරව...

    යකෝව් තොපි ජරාව දීල තමයි මේ අහිංසක සිරිමත් වගේ පොලිස් අයියලව නරක් කරල තියෙන්නෙ..
    මේ වගේ වැඩක් කරොත් තොපි පොලීසියට රෙද්ද උස්සන ඒවාත් අනිවා රෙකෝඩ් වෙනවා

    :lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹ වෙට්ට පාසියෙක්ව හැප්පුවද? නැත්නන් ඒ වෙට්ට පාසි උඹ හැප්පුව කියල සීන් දැම්මද?

    මමයි වයිපරෙයි උදේ වැඩට එද්දී ඇඹුල්දෙනිය හන්දියේදී එක පාරටම කහ ඉර උඩදී පැන්නනේ.
    පාරේ උපරිම වම්පැත්තෙන් ගියේ හන්දියේ නවත්තන්න බලාගෙන.හරියටම කහ ඉර උඩදී ඒකි බයික් එකේ හැන්ඩ්ල් එකේ අයිනේ වැදුනේ.
    පාර දිහාවත් බලන්නේ නැතුව ආව ගමන් පැන්නා.
    බයික් එක විසිවෙලා ගියා අපි දෙන්නටම තුවාලයි අරකිට හිරිමක්වත් නෑ.ඒ මදිවට එකී පැනලා ගිහින් පොලිසියට කියලා මම හප්පලා පැනලා ගියා කියලා.හැබැයි ඒ වෙනකොට පොලිසියේ එක්කෙනෙක් ජයවර්දනපුරට ඇවිත් මගේ ලයිසන් එක අරන් පොලිසියටත් ගිහින් ඉවරයි.හන්දියේ පොලිස් කාරයෙක් හිටියත් එක්ක.