ප්ලූටෝ

Didiya

Member
Sep 5, 2014
348
27
0
හබල් එකෙන් ඈත තියෙන තරු මන්දකිනිවල ෆොටෝ ගැහුවට එව්වා හොදට පෙන්නේ තරු වලින් පිට වෙන ආලෝකේ හින්ද ග්‍රහලෝක වලින් ආලෝකේ පිට වෙන්නේ නෑ නේ.පරාවරිතනය විතරයි

මේක තමා මටත් හිතෙන reason එක...
මොකද documentry එකක කිව්වා මචන් Pluto වල light එක අපිට වඩා සෑහෙන්න adui කියල...
මෙහෙ sunglass 10k දැම්මම ලැබෙන ආලෝකය වගේ ප්‍රමනයක්ලු Pluto වල තියෙන්නේ...
අනිත් එක ප්ලුටෝ ගේ හරි ගමන් මාර්ගයක් තාම අපි දන්නේ නැහැ ...
මොකද එයට සූරයා වටේ යන්න 200+ Earth years යනවා ... එක නිසාත් ප්ලුටෝව බලන්න හබල් එක use කරන එක waste එකක් + අමාරු දෙයක් වෙන්න ඇති ... මොකද තරු මන්දකිනි track කරන එක ලේසිය් + වටිනාකම සාපේක්ෂව වැඩිය් , ගමන් පථයක් දන්නේ nathi Dwarf planet එකක් track කරනවට වඩා
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113

    :yes::yes:

    oka thamath ...Pluto wate yanwada ban ?
    oka live balanna widiyak nada ? video

    pluto wate yanne nalu ban.කුයිපර් කලාපේ පැත්තට යනවලු. ඒ කියන්නේ අපේ සෞරග්රහමන්දලයෙන් එලියට. ඉරේ ඉදලා මෙහෙට ආලෝකේ එන්ට විනාඩි 8ක් යනවා කියන්නේ ප්ලුටෝ වල ඉදල සිග්නල් එකක් එන්ට පැය ගානක් යනවා ඇති ඒක හින්ද real time connection තියාගන්ට බෑ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    what good to mankind can be achieved by knowing what gases surround pluto ? none right

    something similar was said when George Boole first introduced boolean algebra in 1800s.
    what good to mankind can be achieved by developing an entire mathematical framework for logic relations based on base 2. (1 and 0 )

    luckily there were less people like you back then.., so digital electronics could be invented 100 years later.
     
    Last edited:

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    :yes::yes:

    pluto wate yanne nalu ban.කුයිපර් කලාපේ පැත්තට යනවලු. ඒ කියන්නේ අපේ සෞරග්රහමන්දලයෙන් එලියට. ඉරේ ඉදලා මෙහෙට ආලෝකේ එන්ට විනාඩි 8ක් යනවා කියන්නේ ප්ලුටෝ වල ඉදල සිග්නල් එකක් එන්ට පැය ගානක් යනවා ඇති ඒක හින්ද real time connection තියාගන්ට බෑ

    Signal Transmit wenna 4days yana kathawak kiyanawa ahuna
    :confused: