හබල් එකෙන් ඈත තියෙන තරු මන්දකිනිවල ෆොටෝ ගැහුවට එව්වා හොදට පෙන්නේ තරු වලින් පිට වෙන ආලෝකේ හින්ද ග්රහලෝක වලින් ආලෝකේ පිට වෙන්නේ නෑ නේ.පරාවරිතනය විතරයි
මේක තමා මටත් හිතෙන reason එක...
මොකද documentry එකක කිව්වා මචන් Pluto වල light එක අපිට වඩා සෑහෙන්න adui කියල...
මෙහෙ sunglass 10k දැම්මම ලැබෙන ආලෝකය වගේ ප්රමනයක්ලු Pluto වල තියෙන්නේ...
අනිත් එක ප්ලුටෝ ගේ හරි ගමන් මාර්ගයක් තාම අපි දන්නේ නැහැ ...
මොකද එයට සූරයා වටේ යන්න 200+ Earth years යනවා ... එක නිසාත් ප්ලුටෝව බලන්න හබල් එක use කරන එක waste එකක් + අමාරු දෙයක් වෙන්න ඇති ... මොකද තරු මන්දකිනි track කරන එක ලේසිය් + වටිනාකම සාපේක්ෂව වැඩිය් , ගමන් පථයක් දන්නේ nathi Dwarf planet එකක් track කරනවට වඩා


