රෝස කටු - නවකතාව

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ
    :(:(:(:( den hodai da... ahema kiyna epai
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇති හොදක් නෑ කෙලිං ඉන්නත් බෑ නිදාගෙන ඉන්නත් බෑ බඩ රිදෙනවා :sorry:
    ඒ මදිවට යෝගට් කන්නත් එපා කිව්වා :eek:

    hapa mali asanepa welada, kamawalin parisam wena epay and welawata kana epay gastritis thiyenavanam :( ikamanatama saneepa wena maliye
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සෙනසුරාදා ඉරිදා පවා මං වැඩ බං. සිරාවටම කියන්නේ කිසි නිදහසක් නෑ ඔළුවට. ඒ මදිවට ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩවැල් තුවාල වෙලා කිව්වා ඩොකා. හවස බේත් අරං ආවෙ. මට පුලුවං කමක් තියෙනවා නං මචං මේක නොලියා ඉන්නේ නෑ. උඹලාටත් වඩා ලොකු ආසාවක් තියෙන්නෙ මට මෙක ලියලා ඉවරයක් කරන්න. එහෙමයි කියලා හදිස්සියට ලියන්න බෑ.පටං ගත්තා වගේම ලස්සනට ඉවර කරන්න ඕනේ. එක කොටසකට වචන 1200 + ලියන එක ලේසි වැඩක් නෙවේ. හදිස්සි නැතුව ලස්සනට ලියලා දානකං ටිකක් ඉදපං කියලා විතරයි මට කියන්න තියෙන්නෙ
    ela . saneepa welama liyamu. jaya wewa.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,541
    113
    46
    Buttala
    ඉක්මන් සුවය ලැබේවා
    අද දවසෙදිවත් තව කොටසක් කියවන්න ලැබේ වා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාන්තං අද තමා ටිකක් නැගිට ගත්තේ...
    හෙට දිහාට ලියලා දාන්නං.. මේ වීක් එන්ඩ් එකේත් කොටසක් දානවා