වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

    :lol:

    පව් නේද අපේ රත්නේ...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    ඉක්මනට සුවපත් වේවා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

    මෙලෝ රහක් නෑ ඕවා. අනේමංදා ඔය තහඩු ගොඩවල් වලට මිනිස්සු ආසවෙන්නේ මොන එහෙකටද කියල.:dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,878
    5,432
    113
    වාහන කටු කියද්දි මකබාස්ලා ගෙනුත් පරෙස්සම් වෙන්න ඕනි. මං වාහන කටු 1 ලිව්වා මං කාපු කට්ට ගැන මකබාසෙක් නිසා.
    මගේ B12 එක තියන කාලෙ දෙක හමාරක් විතර ගිහිල්ලත් ලෙඩ ටික හරියට හැදුවෙ නෑ ඒකා.. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙලෝ රහක් නෑ ඕවා. අනේමංදා ඔය තහඩු ගොඩවල් වලට මිනිස්සු ආසවෙන්නේ මොන එහෙකටද කියල.:dull:

    මේවා මචං ඉන්දියානු බලපෑම් වෙන්න ඕනේ :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :shocked: පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... :baffled:

    ඇයි දැන් ඉතින් ඕක අපිට කියන්නේ..:rolleyes:

    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

    මෙලෝ රහක් නෑ ඕවා. අනේමංදා ඔය තහඩු ගොඩවල් වලට මිනිස්සු ආසවෙන්නේ මොන එහෙකටද කියල.:dull:

    මේවා මචං ඉන්දියානු බලපෑම් වෙන්න ඕනේ :lol:

    අෆ්ෆා බඩා මාමි ළිදක් නැත්නම් වළක් කපාගෙන හරි පනිනවා.:lol::lol::lol:
     
    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.
    තහඩු ගොඩකුයි රිවට් ගොඩකුයි:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    ඔය බිමින් ඉදන් වැදගනියව් හිගන්නෝ ටික මේ බ්‍රෑන්ඩ් නිව් රතයේ විස්තර අහන්න... කියන කියන එකට එහෙයි කියපියව්:growl::growl:

    කලු ගලකට නොදෙවිනි වූ අඹ ලෑල්ලෙන් සැකසුවා වැනි ඉදිරිපස ආසන

    puka_1.jpg

    180ව දැක චිත්ත ප්‍රීතිය ඇතිකරගත හැකි මීටර පද්දතිය

    puka_2.jpg

    බස් රතයක වීදුරුවක් සේ පැත්තට ඇද අරින කෝප්ප පිගන් සාදන ප්ලාස්ටික් වලින් සෑදූ කැබිය. මේක අරිද්දි මට චූ බරක් වගේ දැනුනා සිංහලු. චීනට මේකටනම් පේටන්ට් එකක් ඇති සුවර් එකටම ඔව්

    puka_3.jpg

    බටර් ටිකට වැටෙනා ගියර් පොල්ල. නවත්තලා ගියර් දාද්දිත් නිකන් කුචු කුචු වගේ දැනේ

    puka_4.jpg

    බේසම් උනුකර සැදුවා සේ දිස්වන අමු ප්ලාස්ටික් දොරවල් වල ඇතුල් පැත්ත. ප්ලාස්ටික් වල කොලිටියනම් කියලා වැඩක් නැත

    puka_5.jpg

    මෙන්න දොරවල් වල ප්ලාස්ටික් කෑලි වල ෆිනිශින් එක. මෝල්ඩින් වලට කැඩිච්ච ප්ලාස්ටික් පුටු උනු කරල වක්කරල වගේ. දාරවල මෝල්ඩින් එකෙන් ලීක් උනු ප්ලාස්ටික් පාරවල් එහෙමම තිබේ

    puka_6.jpg

    ප්ලාස්ටික් පීරිසියක් දෙකට කපා සවිකල ඩෝ හැඩල්. හයියෙන් ඇද්දොත් එක්කෝ අන්ඩ අතේය. නැත්නම් දෝර පින් එකෙන් ගැලවී දොරම අතේය

    puka_7.jpg

    නිකාන්ම නිකන් අබ ලෑල්ලක් උඩට පන්ච් එකක් දමා සෑදූ පසුපස ආසනය... මෙහෙම සැප කොහෙන්ද තොපිට.:lol::lol::lol::lol: අර පොලේ තියෙන්නේ වලං හෝදන පන්ච් කෑලි අන්න ඒවගේ ශීට් එකක් එලලා තියෙන්නේ.

    puka_9.jpg

    අති සුපිරි උසස් තත්වයේ ප්ලාස්ටික් පැනල්

    puka_10.jpg

    මවුන්ට් දෙකෙන් එල්ලු ඇන්ජිම. ඇන්ජිම ඇතුලේ ඇති ඉන්සුලේශන් ටේප් ටික ගලවා ගත්තානම් ගෙයක් වයර්න් කල හැක. චීන්නු ස්වයන් රැකියාවක් ලෙස ඇසෙම්බල් කරන ඇන්ජිමක් විය හැක

    puka_11.jpg

    මේ ඔබ දකින්නේ හෙඩ් ලයිට් එකක දාරයකි. අනර්ග නිමාව. ශුවර් එකකට වානේ අච්චුවකට වක්කර සාදාගන්නා ලද උසස් නිපැයුමකි

    puka_12.jpg

    අව්රුදු 5 කින් වීදුරු ටික හෝ ඉතිරි වුවහොත් පුදුමයකි... ඒත් සැලෙන්න එපා. මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු:lol::lol::lol:

    මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා:lol::lol::lol::lol:

    • Like
    Reactions: a2mdb

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... :baffled:

    අපි බස් එකක් ගැන කතා කරමුද

    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

    :baffled::baffled::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා:lol::lol::lol::lol:

    සාදු සාදු!!!:P:P

    සේරටම එහෙයි කිව්වා..:rofl: යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..:shocked: අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..:sorry::sorry::sorry:

    හැපෝයි.. :baffled:

    RPM මීටරේ රෙඩ් ලයින් එකටම අල්ලලා දවසක් විතර පැදලා බලන්න හිතයි ඕක...:P:P:P
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Patta comment tika.....

    ane manda mokata gannawada kiyala..
    parana hari japan ekak padala thiyanawanam malata ganne ne...

    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක්

    අව්රුදු 5 කින් වීදුරු ටික හෝ ඉතිරි වුවහොත් පුදුමයකි... ඒත් සැලෙන්න එපා. මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු:lol::lol::lol:

    මේ මිලට ඇති AE100 එකක bj5p, fb15 එකක තත්වයට ලගා වීමට තියා අහලකින් නවත්වා තැබීමටවත් සුදුසුදැයි දැන් තොපිම තීරනය කරත්වා:lol::lol::lol::lol:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මගුල තනිකර ඩිමෝ බට්ටගෙ කොලිටියනෙ තියෙන්නේ..:dull:

    ඒකෙන් බඩු හරි ඇද්දැකි. මේකෙන්...:sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා
    ඇසෙම්බල් කරන ඇන්ජිමක් විය හැක

    දේශද්‍රෝහියා . . . . දිනූ රට අනතුරේ . . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාදු සාදු!!!:P:P

    සේරටම එහෙයි කිව්වා..:rofl: යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..:shocked: අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..:sorry::sorry::sorry:

    හැපෝයි.. :baffled:

    RPM මීටරේ රෙඩ් ලයින් එකටම අල්ලලා දවසක් විතර පැදලා බලන්න හිතයි ඕක...:P:P:P
    :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .
    :(:(:(
    F1 එක :sorry:
     
    Status
    Not open for further replies.