වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හනිමුන් එක ගිහිං ඇවිත් තියෙන්නේ
    3.gif

    කොහොමද ගමන.. පැනි ලාබද හද දුරයිද
    4.gif
    මේන් කියෝපන් මෙතන ඉදන්:(

    http://www.elakiri.com/forum/showpost.php?p=18673895&postcount=1382

    තාම නිමාඩුව ඉවර නෑ මචන්... දැනුයි පටන් ගත්තේ.. අද මේ පොඩ්ඩක් ෆෝන් එකෙන් බල බලා උන්න මේල් වලට රිප්ලයි කරන්න ආපු පාර මේ පැත්තට ගොඩ උනේ:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    තාත්තට මොනවා වෙලාද බන්?:(

    :oo: ඒ මොකෝ බං අසනීපේ.....?? :oo:

    මොකද මචන් උනේ ? කොහොමද දැන් තාත්තට

    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉක්මන් සුව පතනවා මචං :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18674251 said:
    මේන් කියෝපන් මෙතන ඉදන්:(

    http://www.elakiri.com/forum/showpost.php?p=18673895&postcount=1382

    තාම නිමාඩුව ඉවර නෑ මචන්... දැනුයි පටන් ගත්තේ.. අද මේ පොඩ්ඩක් ෆෝන් එකෙන් බල බලා උන්න මේල් වලට රිප්ලයි කරන්න ආපු පාර මේ පැත්තට ගොඩ උනේ:)

    ආ සිඞහලයෝ....
    දැන් නෙ දැක්කේ උඹ ඇවිත් ඉන්නවා.
    පේන්ට් එක අව්ල් වුනාට මචං හැදුවා කියලා පේන්නෙ නම් නෑ.
    මම තාම ජීවිතේට දැකලා නැ මෙට්ලික් පේන්ට් එකකින් ටචප් ගැහුවම සීයට සීයක් ගැලපුනු අවස්ථාවක් නම්. කොහොමත් මචං අව්වට වෙනස පේනවා. ඔක්කොටම වැඩිය හිතින් වෙනස පේන්න ගන්නවා.

    උඹ අර සෙට් එත තැනට ටැබ් එක හයිකරන්න බ්‍රැක්ට් එක හැදුවද මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18673895 said:
    සේරම හරි පුතා

    දැන් ඉතින් ආයේ මේක දෙයියනේ කියල කපල ගහන්න වෙනවා.

    අඩෝ සුපිරියට වැඩේ කරලා තියෙනවා පට්ටි හරකයි, මී හරකයි වගේ :baffled::baffled: දොර උඩ හරියෙන් වගේ නේද වැදිලා තියෙන්නේ. ඌ ඉස්සරහ දොරවල් දෙකම ගහලද? ඒ වගේ පෙන්නේ :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18674251 said:
    මේන් කියෝපන් මෙතන ඉදන්:(

    http://www.elakiri.com/forum/showpost.php?p=18673895&postcount=1382

    තාම නිමාඩුව ඉවර නෑ මචන්... දැනුයි පටන් ගත්තේ.. අද මේ පොඩ්ඩක් ෆෝන් එකෙන් බල බලා උන්න මේල් වලට රිප්ලයි කරන්න ආපු පාර මේ පැත්තට ගොඩ උනේ:)
    සේරම හරි පුතා :rofl:.
    අන්න මාමන්ඩිලා...
    ආර්හයක් අනිත් අයටත් !
    අන්න එහෙමයි බෑනාගෙ වාහනේක පාට මාරු කරවන්න බල නොකරම වැඩේ කරවන්නේ..
    4.gif
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :yes:ඉක්මන් සුවය පතනවා..:yes:

    පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..

    දැන් නම් කලින්ට වඩා තරමක් හොදයි. සෙනසුරාදා විතර වෙනකොට එවයි මන් හිතන්නේ. බොහොම ස්තුතියි පොලයියටයි, හරිදුවටයි.:yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉක්මන් සුව පතනවා මචං :sorry:

    ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.

    ඉසුරු එකාටයි, ටොමයියටයි බොහොම ස්තුතියි. දැන් නම් ටිකක් සුව අතට හැරිලා තියෙන්නේ. :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    :(:(

    ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පියාණන් වහන්සේ හදිසියේම රෝහල් ගත කල බැවින් වාර්තා කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න. මේ දවස් ටිකේ වැඩ එමටයි:(:(

    තාත්තට මොකද බන් වෙලා තියෙන්නෙ?ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    ඉක්මන් සුව පතනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    :dull:මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි. දෙපාරම එකම දේ උනේ. තාත්තගේ ප්‍රාඩෝ එක මන් අරන් ගිහින් උන දෙයක් තමා මේ. 2011 වගේ. වෙනසකටත් එක්ක තාත්තගේ වාහනේ අරන් uni ගියා. හවස එද්දී යාලුවෙක්ගේ 121 එකක් එක්ක race එකක් සෙට් උනා මාලබේ cinec පාරේ. මගේ වාහනේ diesel :sorry: මොන raceද. අරු මට තියල ඇරිය. මාත් second වෙන්න බැරි කමට කොහොම කොහොම හරි ආව (හැබැයි එක race එකක් වගේ මටවත් දැනුනේ නැ. ට්‍රිප් එකක් යන ෆීලින්ග් එකක් තමා තිබ්බේ). ඉන් පස්සේ race ඉවරයි

    ඔන්න යාලුවෝ දෙන්නෙක් එක්ක මන් එනවා. සියබලාපේ හන්දියෙන් කිරිබත්ගොඩ පැත්තට දාල එද්දී නිකන් ඩොන් ඩොන් වගේ සද්දයක් ආව. :dull: මන් ඒ කාලේ ඔය සද්ද එච්චර බලන්නේ නැ. කොහොම හරි බලන්න හිතුනා මොකෝ සිද්දිය කියල. අම්මට උඩු වාහනේ පිටිපස්ස රෝදේ නිකන් ඇල ඉරක් වගේ :oo: ලගට කරලා බලද්දී එක රෝදයක් තියනවා ඇන දෙකෙන්. මගේ තනි ඇහැට අඩුන ඒක දැකල.:baffled: පට්ට සිද්දිය දැන් ගෙදර ගිහිල්ල හමාරයි. වාහන ගැන දන්න උන්ට කියන්න තියෙන්නේ රෝද හතරම alloy wheel කියල. මාත් මේ ලගදි wifeගේ තාත්තාගෙ කටින් තමා alloy wheel සහ ඇන scene එක අහගත්තෙ.:nerd: ඔය සිද්දිය වෙන්න කලින් දවසේ රෝද මාරු කලා spare wheel එක දාල. garage එකේ ඉන්න එකාගේ මව්තුමිය හොදින් ඉන්නව ඇති කියල මන් හිතනවා :frown::growl:

    කොහොමින් කොහොම හරි රෝදේ ඇන දෙකයි තව බෝල්ට් එකකුයි තියනවා. අනිත් ඒවගේ බෝල්ට් head එක විතරයි. යාලුවෙක් පාර දිගේ හොයන් ගිහින් වැටුන නට් එකක් හොයන් ආව. garage එකක් තියනවා එතනම garage එකේ පොර කියනවා ඕකට හරියන ඇන නෑ කියල උ ගාව. කොහොම හරි jack එක ගැහුවා වාහනේ රෝදේ බැස්සුවා. කැඩුන ඇන ඔක්කොම අයින් කරා. ඇන ටික shape එකේ ත්‍රිකොනේ වගේ හයි කරගත්ත පැය දෙකක් තිස්සේ first gear එකේ ගෙදර ආව. :(

    ඔන්න දැන් ගෙදර වාහනේ grounded. දවස් පහ හයක් ගියා ඇන ටික දාගන්න. (යකෝ ඇන වල ගණන්. ඇන set එක ගන්න වෙලේ රෝදයක් දාන්න පුළුවන් අලුතෙන් :eek:). කොහොම කොහොම හරි වාහනේ අටෝගත්ත. ඉන්පස්සේ ආනන්දේ වැඩකට ඉස්කෝලේ කාලේ යාලුවෝ හතර පහක් දාගෙන ඉස්කෝලේ ගිය. හෙන බයෙන් ගියේ මොකෝ පලවෙනි සිද්දියෙන් පස්සේ ටික දවසක් යද්දී තමා හිතුනේ රෝදේ ගලවුනානන් කන්න වෙන කට්ට :shocked:

    ඔන්න මරදානට ගිහින් ඉස්කෝලේ ඇතුලට දැම්ම වාහනේ. දැම්ම ගමන් ආයිත් පටන් ගත්ත 'ඩොන් ඩොන්' :sorry: හරි තමා අයිමත් කියල හිතුන. බැහැල බැලුව. බබා හම්බෙලා අයිමත් :growl: ඒ පර ඇන දෙකයි ඉතුරු :frown: අනික්වා ලොවෙත් නෑ. අපු වැඩේ ඉවර කළා. නට් ටික තද කරා. ඇත්තටම කිව්වොත් nut දෙක තද කළා :lol: ගත්ත පුරුෂ ශක්තිය :dull: ඕනි පයන්නක් වෙන්න කියල හිමින් සැරේ ගෙදර ආව. හොද වෙලාවට මොකුත් උනේ නෑ. ගෙදර ආපු ගමන් තාත්තට යතුර දුන්න ඔන්න ඔය අටමගල තියාගන්න මමනං මැරුවත් අයිත ඕක ගෙනියන්නේ නෑ කියල :lol:

    අම්මෝ alloy wheel දාද්දි බලාගෙන. ඇන තද කලත් සමහර වෙලාවට හරියටම seat උනේ නැත්තන් පොඩි play එකක් තියනවා අපිට දැනෙන්නේ නැති. එතකොට වෙන්නේ nut එකට load එක එනවා වෙනුවට bolt කදට තමා load එක යන්නේ. jerk එකක් එන ගානේ බෝල්ට් කැඩෙනවා :( එකක් කැඩුන ගමන් අනිත් උන්ට බබා හම්බෙනවා :nerd: වැඩේ සෙත්ත පෝච්චි උනාම තම අපිට සිද්දිය දැනෙන්නේ :baffled: එදා ඉදන් alloy wheel දාද්දි ගොඩක් පරිස්සමින් තමා වැඩේ කරන්නේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18674057 said:
    රාමසාන් කරීම්:(

    :shocked: නිවාඩුවක් දාලා තම්බියා ලංකාවට ආවේ එහෙනම් රාමසාන් සමරන්න තමා....... :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    :oo: හරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර...... :lol: තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා..... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull:මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි.

    අම්මෝ alloy wheel දාද්දි බලාගෙන. ඇන තද කලත් සමහර වෙලාවට හරියටම seat උනේ නැත්තන් පොඩි play එකක් තියනවා අපිට දැනෙන්නේ නැති. එතකොට වෙන්නේ nut එකට load එක එනවා වෙනුවට bolt කදට තමා load එක යන්නේ. jerk එකක් එන ගානේ බෝල්ට් කැඩෙනවා :( එකක් කැඩුන ගමන් අනිත් උන්ට බබා හම්බෙනවා :nerd: වැඩේ සෙත්ත පෝච්චි උනාම තම අපිට සිද්දිය දැනෙන්නේ :baffled: එදා ඉදන් alloy wheel දාද්දි ගොඩක් පරිස්සමින් තමා වැඩේ කරන්නේ :)

    මචන් රෝදේ නට් එක සෙට් වෙන තැන පොඩි ටේපර් එකක් තියනවා. ඕකෙත් එහෙම ඇති. ඔහොම ලූස්වට තිබිලා දිව්වම කැපෙනවා ඇණ තව් ටික. එහෙම වෙලා ටේපර් එක අවුල් ගියාමත් තදවෙන්නෙ නෑ හරියට. එහෙම එකක් වෙන්න ඇති සමහර විට. අපේ දන්න මාමිලා කියයි හරියට.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18674109 said:
    ref-

    උපවාස කරල මහන්සි නිසා සීතල වතුර විදුරුවක් බිව්වා.. ඒකට ලොක්කට මල පැනලා.. දඩුවම් කරනවා

    වතුර වීදුරුව ලොක්කට හොරෙන් නෙමේද බිව්වේ?:eek: හොරෙන් බිව්වනම් ඔය කේස් නෑ.:cool:
     
    Status
    Not open for further replies.