කඩුවෙල තමා ජරාම ට්‍රෆික් එක..![]()
කතා කරලා වැඩක් නෑ.... බයික් එක නිසා එහෙන් මෙහෙන් රිංගලා යා ගන්නවා..... රෝද හතරක යන අයට අබ සරණයි..... 
කඩුවෙල තමා ජරාම ට්‍රෆික් එක..![]()
කතා කරලා වැඩක් නෑ.... බයික් එක නිසා එහෙන් මෙහෙන් රිංගලා යා ගන්නවා..... රෝද හතරක යන අයට අබ සරණයි..... 
එලට තියනව මචං. පේන්ට් කරන වැඩේ ට්‍රයි කරේ නැද්ද?

කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
. අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.
අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවාඔව් බං මරුටිය නම් පොඩි වුනාට කපන්න ගියාම එපා වෙනව තමයි.
![]()
දොරයි බොඩියයි මහින්දගේ රැව්ලයි රනිල්ගේ මූනයි වගේ.
ඔක්කොමත් හරි උබේ නම්බර් ප්ලේට් එකතමා මරු



රත්තරං;18675630 said:අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවා
රත්තරං;18673895 said:සේරම හරි පුතා





මරුටියෙ නම් මචං ඉදගන්න මිනිහගේ බර කාර් එකට එනවද දන්නෙ නෑ. නැත්තං බං බර නැති ඔය චුට්ටං බට්ටිච්ච කපන්න ඔච්චර අමාරුවෙයිද බං.
මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු
ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ![]()



රත්තරං;18675630 said:අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවා
පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... 
පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ......
![]()

ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ
![]()
ආසාවට ගන්නේ ලග පදින්න

Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි.
චන්දෙ ඉල්ලන හොරු ටික පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉන්න එක අපේ වගකීම... දන්නා කියන එහෙම උදවිය ඉන්නවනම් දන්නා කියන එවුන්ට කියහන් චන්දෙ දෙන්න එපා කියල...
අපේ රටේ උන්ට තේරෙන්නේ නැ චන්දෙක තියන බලය, ඕව වෙලාවකට කියලම එපා වෙලා බන් තියෙන්නේ.
මම කියන්නේ යමක් කමක් තේරෙන ඉගෙන ගත්ත කොටස ගැන ඉතින් ඒ අතින් බලපුවම අනිත් මිනිසු ගැන කවර කතාද?
පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ......
![]()
රත්තරං;18673754 said:ආ සිංහලු... කාලෙකින් ලොග් උනා ඕන්
කට්ටක් දාන්නයි යන්නේ![]()
හෙට අව්රුදු නෙහ් 
රත්තරං;18673958 said:අම්මපා බන් උබට මේකේ පාට වෙනස පේන්නේ නැද්ද?????
/B]

