වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සාදු සාදු!!!:P:P

    සේරටම එහෙයි කිව්වා..:rofl: යකෝ මාර බිල්ඩ් කොලිටියක්නේ..:shocked: අර ප්ලාස්ටික් වල දාර... සීට් කවර..:sorry::sorry::sorry:

    හැපෝයි.. :baffled:

    RPM මීටරේ රෙඩ් ලයින් එකටම අල්ලලා දවසක් විතර පැදලා බලන්න හිතයි ඕක...:P:P:P

    සීට් කවර අර පොලේ විකුනන්න තියෙන පාපිසි මහන රෙදි තියෙන්නේ

    කවරේ අතඇරපන්කෝ. යකෝ තනිකර වලන් හෝදන ස්පොන්ච් ශීට් එකක් එලලා තියෙන්නේ

    මොකෙන්ද උබ කටුවෙන් රෙඩ් ලයින් එක අල්ලන්නේ? අඩුවකින්ද?
    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .

    මම දන්න එකෙක් ඔහොම වෙලා මලා බන්
    උබට තව පැය කීපයයි තියෙන්නේ:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18676301 said:

    මම දන්න එකෙක් ඔහොම වෙලා මලා බන්
    උබට තව පැය කීපයයි තියෙන්නේ:(:(:(
    :shocked: යකෝ බය හිතෙන කතා කියන්න එපා.. අරූ මානසිකව වැටෙයි :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයි ද වේ,
    එළකිරියේ පුෂ් අප් බ්‍රා, මිනි ස්කර්ට්, අහේනියෙන් උපරිම වේදනා විඳින්නේ බැඳලා, 35ත් පැනපු අංකල්ලා නේ බන් . . .

    (දැන් රිදිලා කුරු කුරු ගායි . . .)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහේෂයා කැමති වෙයිද දන්නෑ මේකට වත් :sorry:

    11027491_489615087880815_8988543195046301428_n.jpg

    11745464_489615101214147_6204720110750183943_n.jpg

    1454945_489615117880812_8756319494415295692_n.jpg

    11700948_489615144547476_9104464933046627319_n.jpg

    11742969_489615171214140_2993514778944995215_n.jpg

    10408150_489615154547475_1227341689451155481_n.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18676301 said:

    මම දන්න එකෙක් ඔහොම වෙලා මලා බන්
    උබට තව පැය කීපයයි තියෙන්නේ:(:(:(

    අවුලක් නෑ මාමේ . . . මැරණය සතුටින් බාර ගන්න ලෑස්තියි. . .
    එකම දුක හරි හමන් රේස් කාර් එකක් පදින්න කලින් මැරෙන්න වෙන එක . . .

    බයි ද වේ,
    මම මැරුණම භූතයෙක් වෙලා අැවිත් මාමිට චෙස් අතක් ගොඩදා . . . . . එක්කො එ්ක ඔ්නි නෑ . . . .;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .

    මේ උඹ සෙල්ලන් කරන්න එපා ඕක එක්ක, මං කෙලින්ම සතියක් ඩවුන් වුනා.. ඒ මදිවට දුන්න බෙහෙත්වල සැරට ගැස්ට්‍රයිටිස් ඇවිල්ලා වෙනම කට්ටක් දැන්. අද තමා ටිකක් හරි ෂේප්. හරියට බෙහෙත් ටික ගනින් ඉක්මනට හොඳවෙයි.:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂයා කැමති වෙයිද දන්නෑ මේකට වත් :sorry:

    මැරෙන්න ඉද්දි ඔ්වා පෙන්නන්න එපා යකෝ . . .
    සියලු දේ නැසෙන සුලුයි. . .
    හොන්ඩා, ඉවො, ඉම්ප්‍රෙසා, ස්කයිලයින් . . . . මේ සියල්ල නැසෙන සුලුයි කියලා මෙනෙහි කරමින් ඉන්නේ දැන් . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18676295 said:
    සීට් කවර අර පොලේ විකුනන්න තියෙන පාපිසි මහන රෙදි තියෙන්නේ

    කවරේ අතඇරපන්කෝ. යකෝ තනිකර වලන් හෝදන ස්පොන්ච් ශීට් එකක් එලලා තියෙන්නේ

    මොකෙන්ද උබ කටුවෙන් රෙඩ් ලයින් එක අල්ලන්නේ? අඩුවකින්ද?
    :lol::lol::lol::lol:

    හම්මේ ඔහොම තිබිලත් සමහර එවුන් අරගෙන ගානක්වත් නෑ වගේ යනවා..:dull:

    නෑදෑවෙන එකෙක් අර අලුත් ඇල්ටො එකක් අරන්. ඌටත් ගානක්වත් නෑ.(ඔයිට වඩා 0.000001ක් විතර හොඳයි:dull:) අනේමංදා...:sorry:
     
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    ඉරිසියාවට කියන කතා

    යකෝ ඉමේජස් ටික දෙක්කාම බයහිතෙනවානේ:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අවුලක් නෑ මාමේ . . . මැරණය සතුටින් බාර ගන්න ලෑස්තියි. . .
    එකම දුක හරි හමන් රේස් කාර් එකක් පදින්න කලින් මැරෙන්න වෙන එක . . .

    බයි ද වේ,
    මම මැරුණම භූතයෙක් වෙලා අැවිත් මාමිට චෙස් අතක් ගොඩදා . . . . . එක්කො එ්ක ඔ්නි නෑ . . . .;)

    අනෙ අම්මෝ උබනම් මගේ දරුවෙක් වෙලා උපදින්න එපෝ
    මට මේ සේරම විකුනලා හොන්ඩ ඒවා ගන්න වෙනවා:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හම්මේ ඔහොම තිබිලත් සමහර එවුන් අරගෙන ගානක්වත් නෑ වගේ යනවා..:dull:

    නෑදෑවෙන එකෙක් අර අලුත් ඇල්ටො එකක් අරන්. ඌටත් ගානක්වත් නෑ.(ඔයිට වඩා 0.000001ක් විතර හොඳයි:dull:) අනේමංදා...:sorry:

    parana alto eka oyita wada hodai ban.. kohoma unath alto eka okata wada hodai
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    සිරාවටම ඇල්ටෝ එක හොඳයි බං මීට වඩා... :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ හවස උණ වැඩි වුනා බොලව් . . .
    අායෙම හොස්පිටල් ගත වුනා . . .
    එ් පාර දුන්න බෙහෙත් බීපු පාර හෙණ ගැහුවා නින්ද ගියා . . .
    රේඩියෝ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න බැරි උනා . . .
    තාම බෙහෙත් මත තියෙනවා වගේ . . .
    ඉවෝ එක පැද ගන්න බැරි වෙයි මෙහෙම ගියොත් . . .

    යකෝ හරියට බෙහෙතක් ගනින්... අරහේ මෙහේ දොස්තරලට පෙන්නන්නේ නැතුව hospital එකකට පලයන්...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18676391 said:

    අනෙ අම්මෝ උබනම් මගේ දරුවෙක් වෙලා උපදින්න එපෝ
    මට මේ සේරම විකුනලා හොන්ඩ ඒවා ගන්න වෙනවා:baffled::baffled:

    දැන් පරක්කු වැඩී . . .

    එ්ක නෙවී . . .
    මං මැරුණම අර කවුද රාජ්‍ය නායකයෙක් මැරුණට පස්සේ වගේ මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝ ටික කිරිබත් උයලා, රතිඥ්ඥා පත්තු කරලා හෙන ෆන් එකක් ගනියි නේ . . .
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නැවෙන් බාපු ගමන් උණු උණු බඩු...

    (මම නම් සල්ලි ටික පෙට්‍රල් දාලා ගිනි තිබ්බත් මේ වගේ ලදරමක් නම් ගන්නේ නැතෝ... මේ වගේ ලදරමක් නිකන් දුන්නොත් අරන් විකුනලා අලුත් ටයිප් R රාජයෙක් ගේනවා.. )

    dcbskp.jpg

    2dw29k.jpg

    2u4sh1f.jpg

    n506bo.jpg

    28ivor9.jpg

    pbr79.jpg
     
    Status
    Not open for further replies.