MY DIGITAL ILLUSTRATION

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ඒව තියනව මචං......
    කීප් අප් යූවර් ගුඩ් වර්ක්!

    Okath maha wedak da ponnayo?
    Illustrator eke Image Trace tool eken auto karanna puluwanne ponnayo :P
    Nodanna ewun 'ooooooooo ahhhhhhhhhhhh' ganawa.
    අනේ පල අවලමා යන්න.....:angry:
    තොගේ ඒව ගූ හැත්තෑවයි කාලයි දැන්....
    ඉරිසියාවේ පැලෙනවා අළුත් පරම්පරාවෙ උන් රැඹටි හැලෙන්න දෙන කොට....

    තොගේ කාලේ ඉවරයි සොන්න ගෝඩ්....
    පෙට්ටිය ඕඩර් කරපං ඊ-බේ එකෙන්........:dull:
     
    • Like
    Reactions: sandaru d

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හොද ඒව තියනව මචං......
    කීප් අප් යූවර් ගුඩ් වර්ක්!


    අනේ පල අවලමා යන්න.....:angry:
    තොගේ ඒව ගූ හැත්තෑවයි කාලයි දැන්....
    ඉරිසියාවේ පැලෙනවා අළුත් පරම්පරාවෙ උන් රැඹටි හැලෙන්න දෙන කොට....

    තොගේ කාලේ ඉවරයි සොන්න ගෝඩ්....
    පෙට්ටිය ඕඩර් කරපං ඊ-බේ එකෙන්........:dull:
    Ahh Dath pons moko kelambila??
    :lol::lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Okath maha wedak da ponnayo?
    Illustrator eke Image Trace tool eken auto karanna puluwanne ponnayo :P
    Nodanna ewun 'ooooooooo ahhhhhhhhhhhh' ganawa.

    ඔන්න ඔන්න ක්ලිප් ආර්ට් ලෝගෝ ඩිසයිනර් පොන්ස් මැද්දට පැනලා. තෝ කරන්නේ ගූ ගල් සර්ච් කරලා ඒවට මොකක් හරි කෑලි ටිකක් අමුණලා aaa logo designer හරි මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක් අටෝගෙන ඩිසයින් බයි සොන්න ගෝඩ් කියලා සුද්දන්න්ට නැවිලා කීයක් හරි හොයාගන්න එකනේ..අනේ #කේ. උඹේ ටැග් ලයින් එක ඩිසයිනර් විත් බෙනිෆිට්ස් නේ..:shocked::P:rofl: අපි දන්නවා බොල ට්‍රේස් කොරන්ඩ පුලුවන් කියලා..තොට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.:lol: උඹ මූට වඩා වැඩර් නම් ෆ්රීහෑන්ඩ් එකක් ඇඳලා පෙන්නපියකෝ කොට බි#ජා:growl::lol:
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    macan ubata Character Disgining puluwanda ,,
    mama game ekak hadanawa ekata podi Graphics tikak hadaganna thiyenawa
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    ලස්සනයි සහෝ......... දිගටම කරගෙන යන්න වාසනාව ධෛර්ය ලෑබේවා....