මොකක්ද සිඞ්හලයෝ එග්සෑම් එක![]()
![]()
![]()
kalinuth kiwe bn
Charterd accountants
Exectiv lvl

මොකක්ද සිඞ්හලයෝ එග්සෑම් එක![]()
![]()
![]()

උබේ පොත් වල තියෙන විෂය කරුණු තව කාට හරි උගන්නනවා වගේ රඟපාපන් .. තනියෙම !
සරලව කිව්වොත් උබ සර් වෙලා ක්ලාස් එකක් දාපන් .. පන්තියේ උන්ට මාස 2ක් ඇතුලට මේ මේ ටික උගන්නල ඉවර කරනව් කියල ටාගට් එකක් හදා ගනින් !![]()
kalinuth kiwe bn
Charterd accountants
Exectiv lvl![]()

Chartered accountants
Exectiv lvl

ලොක්කයිය;18678322 said:මම මචං cima exam එකක් කරා ඔය වගේ තිබිල. deadline එකට මාස 2ක් වත් තිබ්බෙ නෑ. ඒ වගේම papers 5ටම හොඳ marks ගත්ත.above 80. උඹට තියෙන time එක වැඩිත් එක්ක. හැබැයි දැන්ම පටන් ගන්න ඕනෙ. මේකට වෙලා thread දදා ඉන්නෙ නැතුව.
time table එකක් හදපන්. අනිත් හැම subject එකකටම ඕනෙ වෙන subject එක මුලින්ම බලප. ඊලඟට ගනින් ඊ ගාවට වැදගත් subject එක. ඒ විදියට කරපන්.එක subject එකකට සතියක් වගේ වෙන් කරපන්. දවසකට pages කීයක් බලන්න ඕනෙද කියල බලන්න. උදා: පොතේ පිටු 760 යි නම් දවසකට පිටු 110 වගේ බලන්න වෙනව.තේරුනත් නැතත් එක බලපන්.දවසකට පැය 4යි නිදාගන්න පුලුවන්. දවල්ට පැය 2ක් නිදා ගත්තොත් රේට පැය 2යි උඹට ඉතුරු. උඹට ඇත්තටම exam එක pass වෙන්න උවමනාවක් තියෙනවනම් උඹට නින්ද යන්නෙ නෑ. ඒ නිසා නින්ද ගැන බය වෙන්න එපා. හැමදාම paper එකක් කරපන්. ඒ සතියට අදාල subject එක paper එකක් කරපන්. එතකොට මාසෙකුත් සතියක් යනකොට උඹට හැම subject එකකින්ම papers 7 ගානෙ කෙරිල තියෙයි. හොඳට පාඩම් කෙරිලත් තියෙයි. අඩුම subject එකකින් 80% වත් knowledge එකක් ලැබිල තියෙයි. ඒ වැඩිත් එක්ක exam එකක් ගොඩ යන්න. ඊලඟට ඉතින් ඕනෙ වෙන්නෙ confidence එක තම.ඉතිරි සති 3නේ papers කලවමේ කරල confidence හදා ගනින්. ඊට පස්සෙ ඉතින් exam එක ගොඩ තමයි.
මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මචන්. අවශ්ය වෙන්නෙ උඹට ඒක ඇත්තටම කරන්න ඕනෙද කියන එක විතරයි. උඹට good luck![]()

එත් මචං 1st subject එක අමතක වෙනවනේ අන්තිම week එක වෙනකොට ?(1st 5 weeks valadi)
ලොක්කයිය;18678503 said:ඒ නිසා තමයි මචං අන්තිම weeks වල කලවමේ papers කරන්නෙ. මේක මම මටම හදා ගත්තු ක්‍රමයක්. මට exam එක pass වෙන්නම තිබුනු තද උවමනාව නිසා මම මටම method එකක් හදා ගත්ත.සති 6කින් exam එක ගොඩ යනව ඇරෙන්න මට වෙන option එකක් තිබ්බෙ නෑ. සමහර විට මේක උඹලට ගැලපෙන්නෙ නැතුව ඇති. මම කියන්නෙ if you really really want to do this, find a way. follow this or create your own method.
උබේ පොත් වල තියෙන විෂය කරුණු තව කාට හරි උගන්නනවා වගේ රඟපාපන් .. තනියෙම !
සරලව කිව්වොත් උබ සර් වෙලා ක්ලාස් එකක් දාපන් .. පන්තියේ උන්ට මාස 2ක් ඇතුලට මේ මේ ටික උගන්නල ඉවර කරනව් කියල ටාගට් එකක් හදා ගනින් !![]()

ඔව්නේ මචං උබේ ක්‍රමේ එල . උබ exam එකට 6 weeks ලං වෙනකන් මොකුත් බලලා තිබුන් නැද්ද ?
Uba chart karanawada inter mama job eken aswela masa dekkak past papers kala tawa class ganan depara depara haduwa kattiya kiyapu eka atta past papers balapan mey sare enna puluwan questions walta wadi weight thiypan paper eka mark ganna puluwan ewa monwada kiyala plan karala wada karapan aniwa goda yanawa mamath masa 2goda giya
study pack 1 padm kare ndda bn?කොහෙද පො##යෝ +18 වෙන්නේ
පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ත්‍රෙඩ් එකක් පෝස්ට් කරහන්
බොරු නොදා අපේ හැඟීම් ඇවිස්සෙනවා

study pack 1 padm kare ndda bn?
https://www.youtube.com/watch?v=WPni755-Krg
Matath A/L walata sathi 2i ban le mas ata nahara walin wandi gewanna puluwannam karanna beri deyak nehe kiyala thama kiyanna thiyenne. oyata ei kiyala hithena prashna guess karala ewa padam karanna. sure shot hari yanawa. oyawa sure karagena weda karagena yanna.. math masayak lan wenakal melo deyak kare nehe. dan tikak shape.