ගුරුකම් කරන කෙනෙක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගුරුකම් කරන කෙනෙක්

    යාලුවනේ ඔයාලා දන්න හොදට ගුරුකම් කරන ගුරුන්නන්සෙලා ඉන්නවද? බොරු කාරයොනම් එපා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්කොලාවල ඉන්නවා. මොන සබ්ජෙක්ට් එකටද? ගෙදරට ඇවිත් උගන්නන අයත් ඉන්නවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඉස්කොලාවල ඉන්නවා. මොන සබ්ජෙක්ට් එකටද? ගෙදරට ඇවිත් උගන්නන අයත් ඉන්නවා
    guruwarayek neme ban gurunnanse kenek
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිරියට ඉන්නේ එක ගුරයි යේක
    හැමෝම දන්නවා උන්නාන්සේ මැතිරුවොත් @ට
    දෙක පවා මාරු වෙනවා බොගේ :(
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කිරියට ඉන්නේ එක ගුරයි යේක
    හැමෝම දන්නවා උන්නාන්සේ මැතිරුවොත් @ට
    දෙක පවා මාරු වෙනවා බොගේ :(
    :(
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කිරියට ඉන්නේ එක ගුරයි යේක
    හැමෝම දන්නවා උන්නාන්සේ මැතිරුවොත් @ට
    දෙක පවා මාරු වෙනවා බොගේ :(

    ඔව් ඔව් ඕකා නම ගිය ගුරෙක්. පිල්ලියක් (සොම්බියක්)එවයි බොගේ පස්සෙන් අර markhaloce කියන එකා දැන් හොඳටම කෙලෝගෙන ඉන්නේ කට වරද්දගෙන.දැන් ෆේක් වලින් ඇවිත් දානවා ඕලෙවල් ගොඩදාගන්න අමාරුයි කියලා. :sorry:

    Proof:- http://elakiri.com/forum/showthread.php?t=1688094

    මම මේ පාර O/L කරන්න ඉන්නේ.තව මාස 4යි තියෙන්නේ.ඒ ගැන හිතල හිතලම මට ලොකු මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. දැන් මගේ ඇග හැමතිස්සෙම පට්ට රස්නෙයි වගේ.අර හින්දමද කොහෙද ඒකත් වෙන්නේ.:shocked: මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.

    මට දැනගන්න ඕනේ මේක වලක්වගන්න ක්‍රමයක්. මොනවහරි ගන්න බෙහෙත් දන්නවනම් කියන්න.මොනවහරි වෙන ක්‍රම නෑ.බම්ප් එකක්වත් දාලා යන්න.:(
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හූනියම් කොඩිවින කරන කෙනෙක්වනං දන්නව.. :yes: :yes:
    හැබැයි අය කිරීම ලක්ෂෙන් එහා :no: :no:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හූනියම් කොඩිවින කරන කෙනෙක්වනං දන්නව.. :yes: :yes:
    හැබැයි අය කිරීම ලක්ෂෙන් එහා :no: :no:
    katawath winayak karanna neme ban mata one.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..
    ගුරුකම් කරනවා කියලා දැන් ලංකාවෙ සීයට අනූ නවයක් උන් බොරුව කරන්නෙ..
    උඹ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එක අහපංකො.. එතකොට තේරෙයි..
    හොඳ එකෙක් අහුවුනොත් එහෙමයි, නැත්තං උඹ කපෝතියි..
    මොන වගේ දේකටද..?

    දන්න කියන එකෙක්ට කෙලවන්නද..?
    නූලක් පන්නගන්නද..?
    කෙල්ලෙක් යාලු කරගන්නද..?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..
    ගුරුකම් කරනවා කියලා දැන් ලංකාවෙ සීයට අනූ නවයක් උන් බොරුව කරන්නෙ..
    උඹ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එක අහපංකො.. එතකොට තේරෙයි..
    හොඳ එකෙක් අහුවුනොත් එහෙමයි, නැත්තං උඹ කපෝතියි..
    මොන වගේ දේකටද..?

    දන්න කියන එකෙක්ට කෙලවන්නද..?
    නූලක් පන්නගන්නද..?
    කෙල්ලෙක් යාලු කරගන්නද..?
    kellekge scene ekakata thamai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kellekge scene ekakata thamai
    ගුරුකම් කරන්නෙපා බං.. ඕවයෙ වෙන්නෙ දිෂ්ඨියක් ඇඟට යවන එක.. අන්තිමේ එයාව පාලනය කරන්නෙ වෙන කෙනෙක්.. කරන්න කලින් මේ දේවල් ගැන හිතපං..:baffled:

    බැරිවෙලාවත් ගුරුකම හරිගියා කියමුකො.. කෙල්ලගෙ වෙනසක් වෙද්දි ගෙදර මිනිස්සු දැනගන්නවා මොකක් හරි අවුලක් කියලා.. ඊට පස්සෙ ඒ අය ගුරෙක්ව අල්ලලා කරපු එකාට පිස්සු වැටෙන්නම වැඩේ කලොත් උඹ කම්බස්..:rofl:

    එහෙම නැත්තං ඒ කෙල්ල පිස්සු වැටෙන්න, ලෙඩ හැදෙන්න පුළුවන් කාලයක් යද්දි.. මොකද මං කලින් කිව්වා වගේ එයාව පාලනය කරන්නෙ වෙන කෙනෙක්.. කන්න බැරි සීන් අනං මනං වෙනවා..:yes:

    අනිත් එක ගුරුකම් වලින් දේවල් ලබාගන්න පුරුදු වෙන්න එපා.. දෙයක් නොලැබෙනවා නම් උඹගෙ අඩුපාඩුවක්.. ඒ අඩුපාඩුව හදාගනිං ඉස්සෙල්ලා.. :D
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    a adupadu hadagaddi a kella marry karala lamai hathara pas denekuth hadai ban. math naki wei a weddi
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..
    ගුරුකම් කරනවා කියලා දැන් ලංකාවෙ සීයට අනූ නවයක් උන් බොරුව කරන්නෙ..
    උඹ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එක අහපංකො.. එතකොට තේරෙයි..
    හොඳ එකෙක් අහුවුනොත් එහෙමයි, නැත්තං උඹ කපෝතියි..
    මොන වගේ දේකටද..?

    දන්න කියන එකෙක්ට කෙලවන්නද..?
    නූලක් පන්නගන්නද..?
    කෙල්ලෙක් යාලු කරගන්නද..?

    :yes::yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..
    ගුරුකම් කරනවා කියලා දැන් ලංකාවෙ සීයට අනූ නවයක් උන් බොරුව කරන්නෙ..
    උඹ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එක අහපංකො.. එතකොට තේරෙයි..
    හොඳ එකෙක් අහුවුනොත් එහෙමයි, නැත්තං උඹ කපෝතියි..
    මොන වගේ දේකටද..?

    දන්න කියන එකෙක්ට කෙලවන්නද..?
    නූලක් පන්නගන්නද..?
    කෙල්ලෙක් යාලු කරගන්නද..?

    ඒ වුනාට හැම එකක්ම බොරු කියල කියන්න
    බෑ නේ....:yes: