guruwarayek neme ban gurunnanse kenekඉස්කොලාවල ඉන්නවා. මොන සබ්ජෙක්ට් එකටද? ගෙදරට ඇවිත් උගන්නන අයත් ඉන්නවා
කිරියට ඉන්නේ එක ගුරයි යේක
හැමෝම දන්නවා උන්නාන්සේ මැතිරුවොත් @ට
දෙක පවා මාරු වෙනවා බොගේ

කිරියට ඉන්නේ එක ගුරයි යේක
හැමෝම දන්නවා උන්නාන්සේ මැතිරුවොත් @ට
දෙක පවා මාරු වෙනවා බොගේ

මට මේ පීඩනය දරාගන්න අමාරුයි.ගෙදර කිවුවා මේ ගැන.ඒත් ඉතින් එයාලා මොනා කරන්නද. පාඩමක්වත් හරියට කරගන්න බෑ.ඒ ගැන මතක් වෙනවා.මම පන්තියේ හැමදාම 3 වෙනියට ඉස්සෙල්ල ඉන්නවා.(ඉගෙන ගන්න පුළුවන්).දවසට දෙපාරක් විතර අඩනවා.සමහරු කියයි ඕක ඔය තරම් දෙයක්ද කියල.ඒත් මට දැනෙන පීඩනය දන්නේ මම විතරයි.
uba visthara danne na neda.sure thanakk one0112920464
dalupitiya, kadawatha
Siri Nikethanaaramaya
katawath winayak karanna neme ban mata one.හූනියම් කොඩිවින කරන කෙනෙක්වනං දන්නව..![]()
හැබැයි අය කිරීම ලක්ෂෙන් එහා![]()
![]()
kellekge scene ekakata thamaiඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..
ගුරුකම් කරනවා කියලා දැන් ලංකාවෙ සීයට අනූ නවයක් උන් බොරුව කරන්නෙ..
උඹ බැලුම්ගල ප්රෝග්රෑම් එක අහපංකො.. එතකොට තේරෙයි..
හොඳ එකෙක් අහුවුනොත් එහෙමයි, නැත්තං උඹ කපෝතියි..
මොන වගේ දේකටද..?
දන්න කියන එකෙක්ට කෙලවන්නද..?
නූලක් පන්නගන්නද..?
කෙල්ලෙක් යාලු කරගන්නද..?
kellekge scene ekakata thamai

ඔය ඉතිං අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න මාර්ගයක් තමයි..