2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    හැකා උඹටයි මටයි

    ගහක මල් පිපිලා ...... ඉතින් ඒ ඇයිද නොදන්නෙමි .... :love::love::love:




    සින්දුව ඕනි

    සින්දුව තේරුම ඕනි නැ වගේ නේ :P:P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වනේ වන ඵල මියුරු වූ දා ~ නැතේ ළඟ සියොතුන්
    මලේ මල් රොන් පුසුඹ වූ දා ~ කොහේදෝ බඹරුන්
    බඹරුන්....

    වෙළී නැති බැරි දුකින් කාලය ~ හැලී දෝතින් නැවුම් ප්‍රේමය
    අහී දුප්පත් කමින් ජයගනු ~ රිසින් පියමං වූ යුගේ
    හිතත් හිරිමල් ඇයත් මනකල් ~ කල් බලා සිටියා
    බලා සිටියා.....

    නැඟී අළු යට ගිනි ඉරක් සේ ~ දිනූ දා කිත් යසස් අභිමන්
    එදා ගොළු වුණු පෙමත් කුළුදුල් ~ දනව් ගම් හැරදා ගිහින්
    බිඟුත් තනියෙන් මලත් නටුවෙන් ~තටු විදා ඉගිළී
    ගියා ඉගිළී.....