ඒක කරන්න මන් දන්නේ නැහැ හලෝ
![]()

ඉස්කෝලේ යන කාලේ ගස් ගල් අහු මුළු වල රිංගල මළපොතේ අකුරක් බැරි හැටි. අම්මපල්ලා බොලාට ගහන්ට ඕන මඩු වලිගෙන්වාවගන්න බැරි උනොත් අඬනවා![]()



යකා හුරතල් කරලා ගද්දි උඹට ලංකාවේ හුරතල් මොනවද කියල හිතෙයි![]()

umba sherwood kaleta yaman hurathal wenna tuk saha set eka balan innawa umbawa hurathal karanna![]()

ඕක K සේනගෙ සින්දුවක්.මිනිහා කියපු එකම ගීතය
ඉස්කෝලේ යන කාලේ ගස් ගල් අහු මුළු වල රිංගල මළපොතේ අකුරක් බැරි හැටි. අම්මපල්ලා බොලාට ගහන්ට ඕන මඩු වලිගෙන්

අම්මේ සැර.....නිසල වෙලා හද - නාමල් උඩුගම
අපේ අයියගේ paint work ෂොප් එකේ වැඩ කරනවා නාමල් උඩු ගමගේ ගමේ ඉන්න කෙනෙක්..ඒ අයිය කියපු විදියට නාමල් උඩු ගම යාලු වෙලා හිටපු ගනු ළමයට good morning ටෙචේර් කියපුවාම rs5 දෙනවලු ඒ අයියට.. ඒ ගනු ළමයට සල්ලි තිබුනලු හොද කුලෙක එක්කෙනෙක් ලු එක හින්දා ගෙදරින් විරුද්ද වෙලා..නාමල් ඒ කලේ ගායකයෙක් නෙමෙයි.. එක හින්දා ඒ ගනු ළමය වස බිලා මැරිලා.. නාමල් උඩුගම මේ සින්දුව කියන්නේ ඒ ගනු ළමය වෙනුවෙන්.. නාමල් ගේ ගොඩක් සින්දු කියන්නේ තමන් ආදරය කරපු තමන්ට නොලැබුණු ගනු ළමය වෙනුවෙන්