2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක කරන්න මන් දන්නේ නැහැ හලෝ:P
    :P:P

    :angry::angry: ඉස්කෝලේ යන කාලේ ගස් ගල් අහු මුළු වල රිංගල මළපොතේ අකුරක් බැරි හැටි. අම්මපල්ලා බොලාට ගහන්ට ඕන මඩු වලිගෙන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටැග් එකක් ලැබුනා ....හුරේ!!!!!!!!!!!!!!!!!!!!! ටැංකු වේවා වැඩි වැඩියෙන් ටැග්ම ලැබේවා ...ඔයස්....:D:D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    යකා හුරතල් කරලා ගද්දි උඹට ලංකාවේ හුරතල් මොනවද කියල හිතෙයි :P

    yaksha හුරතල් :P

    umba sherwood kaleta yaman hurathal wenna tuk saha set eka balan innawa umbawa hurathal karanna :)

    මම රොබින්හුඩ් නෙවේ .. ඒ වගේ එකෙක් :D
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නිසල වෙලා හද - නාමල් උඩුගම

    අපේ අයියගේ paint work ෂොප් එකේ වැඩ කරනවා නාමල් උඩු ගමගේ ගමේ ඉන්න කෙනෙක්..ඒ අයිය කියපු විදියට නාමල් උඩු ගම යාලු වෙලා හිටපු ගනු ළමයට good morning ටෙචේර් කියපුවාම rs5 දෙනවලු ඒ අයියට.. ඒ ගනු ළමයට සල්ලි තිබුනලු හොද කුලෙක එක්කෙනෙක් ලු එක හින්දා ගෙදරින් විරුද්ද වෙලා..නාමල් ඒ කලේ ගායකයෙක් නෙමෙයි.. එක හින්දා ඒ ගනු ළමය වස බිලා මැරිලා.. නාමල් උඩුගම මේ සින්දුව කියන්නේ ඒ ගනු ළමය වෙනුවෙන්.. නාමල් ගේ ගොඩක් සින්දු කියන්නේ තමන් ආදරය කරපු තමන්ට නොලැබුණු ගනු ළමය වෙනුවෙන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,784
    6,360
    113
    ගග අද්දර

    මේ සින්දුවත් දෙන්න පුළුවන් නම් ෆට්ට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hehe na na:no::D

    නැද්ද :(

    4992130.jpg