2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම නැ බන් අපේ ආණ්ඩුව කොට උඩ දිව්වේ බන් ඉස්සරහාට නම් එහෙම වෙන එකක් නැ ..
    එත් මහින්ද ගොයියා ඇතුලට ඔලුව දානවා කියන්නේ ඉස්සරහාට හොද හොද සෙල්ලම් තියේ .. මයිත්‍රී විසික් වෙලා යාවිද කියලාත් සැකයක් තියෙනවා බන් ..:cool:

    ආ තොට චන්දයක් එන්න ඕනේ නේද එළකිරි මතක් වෙන්න :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම නැ බන් අපේ ආණ්ඩුව කොට උඩ දිව්වේ බන් ඉස්සරහාට නම් එහෙම වෙන එකක් නැ ..
    එත් මහින්ද ගොයියා ඇතුලට ඔලුව දානවා කියන්නේ ඉස්සරහාට හොද හොද සෙල්ලම් තියේ .. මයිත්‍රී විසික් වෙලා යාවිද කියලාත් සැකයක් තියෙනවා බන් ..:cool:

    දැන් නම් කොටත් නෑ වගේ මචෝ.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මෙතන බංකර් කතාවක් ගිය හින්දා පොඩ්ඩක් ගිහින් ඔළුව දාලා බලලා ආවා. දැන් නෙ දැක්කෙ thanujaka අන්තිම thread එකත් දාල කියලා.. :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ආ තොට චන්දයක් එන්න ඕනේ නේද එළකිරි මතක් වෙන්න :angry:

    :D:D:rofl: එහෙම කියන්න එපා බන් උබ මම ආව සැනින්ම රෙද්ද කැඩුවා නේ ..:D:D
    කොහොමද විස්තර අපේ ගුනේ සහෝ එහෙම ලදී නුලක සෙට් උනේ එහෙම නැද්ද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙම නැ බන් අපේ ආණ්ඩුව කොට උඩ දිව්වේ බන් ඉස්සරහාට නම් එහෙම වෙන එකක් නැ ..
    එත් මහින්ද ගොයියා ඇතුලට ඔලුව දානවා කියන්නේ ඉස්සරහාට හොද හොද සෙල්ලම් තියේ .. මයිත්‍රී විසික් වෙලා යාවිද කියලාත් සැකයක් තියෙනවා බන් ..:cool:

    මෙ පාර ජෙ වි පි දියන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටැංකු ටැංකු හැකෝ...මන් මාරම ආසම සින්දුවක්.....මුලින් යන මියුසික් ඒක අහද්දී අදත් මට හරි අවුල්:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඌ ලඟකදී අනුරාද මාපත් එක්ක කොහෙද ගමනක් ගිහින්.......එදා ඉඳන් ඔහොමයි :yes:
    නනුරාද මාපා පව් ඔයි. හෙන දුකින් හිටියෙ :rofl: