උඹ එහෙමනං බංකර් ගහන්න එපා හොදේ..
මොකද කට්ටිය බෙලි ෆ්ලෙවර් එකට කැමති වෙන එකක් නෑ..![]()


රූප සටහන් සහිතව විස්තරයක් තියනවා හැකාගෙන් අවසර අරන් දියන්
එහෙම නැ බන් .. උබලා අමතක උනේ නම් නැ මචං ,මම කාලෙකින් කිරිය පැත්තේ ආවේ නැ ..![]()

ඔව් බන් කාලෙකින් කිරිය පැත්තේ එන්න බැරි උනා .. උබලා හොදින් යහතින් ඉන්නවා කියලා හිතනවාආ උඹව කාලෙකින් දැක්කේ![]()
.. මේ දැන් බන් මේ පැත්තට පහත උනේ ..පට්ට පටපට.උබ කොයි වෙලාවෙද පාත් උනේ

එහෙම නැ බන් .. උබලා අමතක උනේ නම් නැ මචං ,මම කාලෙකින් කිරිය පැත්තේ ආවේ නැ ..![]()


මේ කොල්ලට මක් වෙලාද....![]()
උඹට මොකටද කොහොමත් ඕව..
ගෑණු ලෝකල් ගහන්නේ නෑ..![]()

එහෙනම් වැඩේ දරුණුයි වගේ...
බලමුකෝ මේක දැක්කම ප්‍රතිචාරෙ කොහොම වෙයිද කියල



කියාගෙන එයි මාව හොයන ඕකදැනුයි එන්න පුලුවන් උනේ.රේඩියෝ එක මගක් වෙනකන් ඇහුවා. හැකෝ ගිය සතියේ මම ඉල්ලපු සින්දුව Play කරාද??
![]()


කැරි ඩයල් බන් උබල මොකද වෙන්නෙ දැන්. උබලට ආන්ඩ්ව පත් උනා විත්රයි මතක්ත් නැහැ අපිව![]()

මේ කොල්ලට මක් වෙලාද....![]()
