2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබට ඇයිබන් මහරගම කිව්වම මල පනින්නේ :eek:
තොට මොටෝ #^#$^#$^#*^&(^&
avatar511843_1.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගේ ඔළුව කැරකෙනවා ඔයි..........:baffled::baffled:

    ලඟම ඉන්න VOG හම්බෙන්න යමු මගේ මණික. අනේ මටනම් ඉවසගන්න බෑ සතුට. ඔයා අම්මලාට කීවද එයාල ආච්චිලා සීයලා වෙන්න යනවා කියලා :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං හිතුව රික්වෙස්ට් එක දැක්කම මොකෙක්හරි ඔය පර කතාව කියයි කියල..:angry::rofl:

    එහෙම පර කතාවක් කියන්න නම් ඉතින් වෙන කවුද මම මිසක් කියල හිතුනේ නැද්ද :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපුටා ගැනීම්‍තහනම් හරිය......:angry::angry:

    ප්‍රෝග්‍රෑම් එක ගතියටම ගියා හැකා..
    අද නං සිරා ෆන් එකක් ගත්ත..
    හැමෝටම සුරා එහෙනං..
    බුදුසරණයි..
    අපි ගියාවේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලඟම ඉන්න VOG හම්බෙන්න යමු මගේ මණික. අනේ මටනම් ඉවසගන්න බෑ සතුට. ඔයා අම්මලාට කීවද එයාල ආච්චිලා සීයලා වෙන්න යනවා කියලා :P:P

    සතුට වැඩි කමට මුත්තලටත් කියල එයාල කිරි කිත්තල වෙන්ඩ යනවා කියල