2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ මන්ගැන දැනගෙනත් ඒකිගෙ නම කියනවා :අප්සට් එකේ අඩන මූණ:

    ඔව් ඔව් මුල අමතක වෙනවා කියල තමයි දන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලඟම ඉන්න VOG හම්බෙන්න යමු මගේ මණික. අනේ මටනම් ඉවසගන්න බෑ සතුට. ඔයා අම්මලාට කීවද එයාල ආච්චිලා සීයලා වෙන්න යනවා කියලා :P:P

    :rofl::rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1039347484_Gamane%20Gim%20Niw%20Eda-Milton%20Mallawaarachchi.jpg
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado ussanawanam credits deela ussapiya :yes::yes:
    ප්‍රෝග්‍රෑම් එක ගතියටම ගියා හැකා..
    අද නං සිරා ෆන් එකක් ගත්ත..
    හැමෝටම සුබ එහෙනං..
    බුදුසරණයි..
    අපි ගියාවේ..:P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලඟම ඉන්න VOG හම්බෙන්න යමු මගේ මණික. අනේ මටනම් ඉවසගන්න බෑ සතුට. ඔයා අම්මලාට කීවද එයාල ආච්චිලා සීයලා වෙන්න යනවා කියලා :P:P

    ඒ ගමන්ම උඹත් වෙට් කෙනෙක් ගාවට පලයන් :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගැබ් ගත්තේ නෑ යකෝ කවුරුත්.

    මේ සිංදුව ඇහෙද්දීනම් මාත් වෙවුලන්න අරන් ඇස් දෙකට කඳුළු පිරෙනවා. අම්මපල්ලා මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ