2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගැබ් ගත්තේ නෑ යකෝ කවුරුත්.

    මේ සිංදුව ඇහෙද්දීනම් මාත් වෙවුලන්න අරන් ඇස් දෙකට කඳුළු පිරෙනවා. අම්මපල්ලා මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ

    අඩන්න අවසර නැහැ පුතා:yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළ.....

    මාත් යනෝ..........සුභ රැයක්.................හැකෝ නියමයි නියමයි ෂෝ ඒක.............:D:D:D

    එල එල එහෙනම් ආයේ කල්ප කාන්තරයකින් හම්බෙමු කෙල්ලේ ගුඩ් නයිට් බුදුසරණයි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ගැබ් ගත්තේ නෑ යකෝ කවුරුත්.

    මේ සිංදුව ඇහෙද්දීනම් මාත් වෙවුලන්න අරන් ඇස් දෙකට කඳුළු පිරෙනවා. අම්මපල්ලා මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ

    හා හා...
    කළු කොටියෙක් වෙන්න හදන්න එපා...
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    හැකා පට්ට මචෝ...
    කලෙකින් මන් කිරියටත් ආව ...අලුත් සෙට් එකකුත් සෙට් උනා ...
    ආයේ සෙට් වෙමු... ඊළඟ පර සුපිරියටම දෙමු වැඩේ... :love::love:

    බුදු සරණයි ... සුභ රැයක් ඔක්කොටම
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුපිරියට පර්සන්ට් කළා මචෝ රේඩියෝව ඉදිරියටත් කරගෙන යන්න වසනාව deyiriya ලැබේවා කියලා කියන ගමන් මමත් යනවා ...

    හැමෝටම ගුඩ් නයිට් ...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    User Name Posts
    Somapaala 102
    chamali2009 90
    Rukaef 59
    SaCy.StYLe 47
    IsuruP123 46
    isurueka 45

    ඔන්න ත්‍රෙඩ් එක ඇදගෙන ගිය අය. එහෙනම් අපිත් කැපුන ගුඩ් නයිට් බුදුසරණයි

    හැකා වැඩේ එල ආ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැකා පට්ට මචෝ...
    කලෙකින් මන් කිරියටත් ආව ...අලුත් සෙට් එකකුත් සෙට් උනා ...
    ආයේ සෙට් වෙමු... ඊළඟ පර සුපිරියටම දෙමු වැඩේ... :love::love:

    බුදු සරණයි ... සුභ රැයක් ඔක්කොටම

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔන්න බබෝ බිල්ලා... අපි අල්ල ගනිමු *ල්ල හොල්ලලා
    කියල සින්දුවක් තියෙන්නෙ බන් :cool::cool:

    ඔන්න බබෝ බිල්ලා... අපි මහරගමදී හොල්ලලා :cool:
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හැකා එන සතියෙත් රේඩියෝ අරන් එනකම් මඟ බලන් ඉන්නේ...එහෙනම් අපිත් ගියා..හැමෝටම සුභ රාත්‍රියක්..:)
     

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    453
    366
    63
    ෂෝ එකනම් පට්ට haka නියමයි.... අන්තිමට මගේ සින්දුව....
    thanks
    නියමයි haka ...
    සුබ රාත්‍රියක්..
    ජය වේවා!!!
    ;););););););)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    avatar483653_27.gif

    ▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌

    නියමයි හැකෝ........
    ෂෝ එක පට්ටයි ඈ.
    මුල ඉදලා අගවෙනකල් ආසාවෙන් ඇහුවා.
    අනිත් එව්න්ව පිනවන්න උඹලා මේ කරන කැප කිරීමෙන් හැමදාම උඹලට යහපතක් වෙයි මචං. :)
    ෂෝ එකට බොහෝම ස්තූතී.​