කරන විදිහ දන්නවා මචන්.එත් අලුත් store එකේ මැනුවල් බාන්න තැනක් හොයා ගන්න නෑනේ![]()
win 10 preview එකට update කරද්දී ෆෝන් එකේ තියන ෆෝමැට් වෙනවද බන් ?
![]()
940 නම් පට්ටම ලුක් එකක් තියෙන්නේ .. හැබැයි ගාණත් ඒ වගේම වෙයි..![]()
Aluth store eke oya feature eka danata remove karala thiyenne.කරන විදිහ දන්නවා මචන්.එත් අලුත් store එකේ මැනුවල් බාන්න තැනක් හොයා ගන්න නෑනේ![]()
![]()
940 නම් පට්ටම ලුක් එකක් තියෙන්නේ .. හැබැයි ගාණත් ඒ වගේම වෙයි..![]()

Number ekak dial karaddi, e no.walata thiyana contact tika display wena app ekak nadda..
ඊයෙ ඉදන් පෝන් එක සැරේ ඕෆ් වෙනවනේ මචන්ලා...එහෙම වෙන්නේ මෙමරි මදි නිසාද...800 Mb වගේ තියෙන්නේ...මොකද කරන්නේ....තව ෆෝන් මෙමරි,එකේ. Others වල 1.75 කියලා පෙන්නනව....කොහොමද ක්ලියර් කර ගන්නෙහ්
Help...meka 535 ekak
Appata ow... Aden bimaata wathuna... Eth ita dawas 2 kta witara passe mehema uneeh... Man back cover ekknam dala tibbe
Ara others kiyana eka clear Kara ganna widihak kiyapankoo
මෙන්න මේක දාගනින්.
https://www.microsoft.com/en-us/store/apps/storage-cleaner/9wzdncrfj0x2
ෆෝන් එක රිසෙට් පාරක් දීලා බලපන් මචන් බැකප් අරන්.
මෙමරි මදි නිසා නම් එහෙම වෙන්නේ නෑ මචන්.
ෆෝන් එක තද වීමක් හෝ වැටුනද?
Tnx Ban...ara eka Para off wena ekata mokada Karanne etakota...reset karama hariyaida wade...khomada backup ekk da ganne PC ekata?
ketiyen kiyannako...mn Kara gannam...one drive back up krnna baridaa
machan mageth other wala 750mb withara pennanawa SD card eke.
man phone eke thiyena apps tika card 1ta move kala. memory madi wuna.
ayeth memory haduwa. dan apps tikak wada karanneth na.
![]()