හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    "මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."

    ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...

    TFS ... keep posting :)
     
    thanujaka

    Well-known member
  • "මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."

    ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...

    TFS ... keep posting :)
    බල්ලෝ කිව්වේ ඇත්තම බල්ලෝ දෙන්නෙක්ට බං.. මිනිස්සුන්ට බල්ලෝ කිව්වා නෙමෙයි..
    ගේට්ටුව ඇරපු වෙලාවක ඇතුලට ඇවිල්ල බල්ලියෙක්. ඉස්සර තව බල්ලෝ ඇතුලේ ඉදල දැන් ඉන්නේ දෙන්නයි.
    උන් ඉපදිලා තියෙන්නෙම හිරේ ඇතුලේ. උපන් දවසේ ඉදල තාම ඇතුලේ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    "මැගසින් එක ඇතුලේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්න ජීවිතේට වාහනයක්, තාර පාරක් අඩුම ගානේ ගෑණු කෙනෙක්වත් දැකල නෑ. මොකද උන් දෙන්නත් උපන් දවසේ ඉදලම ඉන්නේ හිරේ. දැන් උන් දෙන්නට අවුරුදු 7ක් විතර වෙනවා කියල තමා හිරේ ඉන්න පරණම හිරකාරයෙක් මට කිව්වේ."

    ඇයි බන් මුන්ට බල්ලෝ කියන්නේ ? ඉපදිච්ච දවසේ ඉදන් හිරේ යන්නේ කොහොමද බන් ..? මුන්ගේ හේතුව දන්නවනම් කියපන්කො මචං ...

    TFS ... keep posting :)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ අහුවටත් තෑන්ක්ස් ආ..;)
    එහෙම එපා උඹලටත් වැඩ තියෙනවානේ..

    කැමති උන් ටිකකට කොටස් කරලා යව්වනම් හරි බන්, අපි වෙලා තියන විදිහට පුළුවන් විදිහට කොටල දෙන්නම් උබ ඒ ටික එකතු කරලා ත්‍රෙඩ් එක දාපන් ;)
     
    thanujaka

    Well-known member
  • කැමති උන් ටිකකට කොටස් කරලා යව්වනම් හරි බන්, අපි වෙලා තියන විදිහට පුළුවන් විදිහට කොටල දෙන්නම් උබ ඒ ටික එකතු කරලා ත්‍රෙඩ් එක දාපන් ;)

    තෑන්ක්ස් උඹලට අහනවටත්..;)
    එහෙම ඕනේ නෑ බං මම හෙමිට කොට කොට දාන්නන්කෝ...:D
     
    • Like
    Reactions: Chootyputha2014