▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔහොම තමයි මචං ඉති හොද වැඩක් කරන්න යනකොට බාධක එනවනේ. දැන් හරි :)
    avatar483653_27.gif
    thanku tom thawa song haveda ?
     
    • Like
    Reactions: gayendra9*9

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් ඉස්කෝලේ යන කාලේ ස්කොලේ ගොඩක් කෙල්ලොත් එක්ක යාලු උනා ඒක ආදරය නෙමෙයි.. මට පෙන්නන්න ඕනි කම තිබ්බ මන් හෙන පොරක් කියලා.. ඒ හැම දේම තිබුනේ සතියක් නැත්තන් දෙකක් විතරයි..මන් එක දවසක් දැක්කා ලස්සන නංගි කෙනෙක් බෝනික්කෙක් වගේ ලස්සනයි ඉතින් මාර දුකක් විදලා එයත් එක්ක යාලු උනා...මන් කෙල්ලෝ පස්සෙන් යන එක නවත්තලා දාල මාර විදියට ආදරේ කළා..එයා පන්තියෙත් 1 වෙනියා.. එයාගේ 1 වෙනි ආදරේ.. එයා කොල්ලෙක් එක්කවත් කතා කරන්නේ නැති චරිතයක්...එක හින්ද ගොඩක් ගනු ළමයි එයට කියලා තිබ්බා ඇයි මන් වගේ කොල්ලෙක් එක්ක යාලු උනේ කියලා.. ඒ පීඩනය දරා ගන්න බැරිව යාලු වෙලා මාසෙකින් මේක නවත්තමු කියලා එයා කිව්වා o\L ඉවර වෙනකන්...එතකොට අපි හම්බවෙලා කතා කරලවත් නෑ.. හරියටම පරණ අවුරුද්ද දවසක මන් ජිවිතේ 1 වෙනි වතාවට කෙල්ලෙක් හින්දා එදා ඇඩුවා... එදා රෑ අපේ ගෙට එන පාරේ නිදා ගත්ත වැස්සේ තෙමි තෙමි.... එයා මාව දාල යන වෙලාවේ මෙන්න මේ සින්දුව කිව්වා එයාගේ ලස්සන කටහඩින්...

    Duras_Wannata_Sithena_Hamawita_Indrajith_Dolamulla.jpg

    ඊට පස්සේ ලොකු ප්‍රශ්න ගොඩක් ආව.. මගේවත් එයාගේවත් වැරදී නෙමෙයි..මන් එයත් එක්ක යාලු උනාට ඉරිසියා කරපු එවුන්ගෙන්...කොහොම හරි ඔක්කොම බේරාගෙන අපේ ආදරේ දිගටම ආව දැන් අවුරුදු 7ක් වෙනවා අපේ ආදරේට
     
    :cool::cool::cool: ada enna mathaka mansalata:love:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් ඕනේ මේකම තමා.මට මේක හොයලා දුන්නෙත් කිබුළා අයියේ ඔයාම තමා:love::love::love:

    සින්දුව අහනකොට යටගිය දේවල් නිකම් ෆිල්ම් එකක් වගේ බලන්න පුළුවන් බන්
    අත්දැකීම් එක්ක විස්තර කරන්න අමාරුයි පබ්ලික් ෆෝරම් එකක් නිසා
    කසුන් ගේ තව සින්දුවක් තියනවා සුළග එනු පිණිස නාට්‍යට කරපු,ඇහුව කියන්නේ ඉතින් සයිකෝ පාර
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මම පොඩි කාලේ අකමැතිම විෂය ඉංග්‍රීරීසි විෂයය.
    මම පන්තියට සහභාගී උනෙ ඉතාම අකමැත්තෙන්.
    අම්මා මාව ඉංග්‍රීරීසි පන්තියට අරින්නේ එක්කෝ හොදටම බැනල,
    3 වසරේ ඉදලා සමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීරීසි ටියුෂන් පන්ති 6 කට මම සහභාගී වෙලා තියෙනවා.

    කොහොම හරි 9 වසරේදී අපේ ගෙවල් ළගතිබ්බ ඉංග්‍රීරීසි පන්තියකට සහභාගී උනා.
    මුල් කාලයේදී නම් ඒ පන්තියටද ගියේ අම්මාගේ බල කිරීම නිසා.
    මම ඒ කාලෙ ගැහැණු ළමුන්ට වැඩි කැමැත්තක් නැ.
    10 වසරේදී පන්තියේ සිටි ගැහැණු ළමයෙක් මා සමග හිතවත් වුනා.
    එයාට ප්‍රේම වන්තයෙක් හිටියා.
    මම ලයින් එක දාපු ගැනු ළමය හිටියෙ එයාගෙ ගෙවල් ලග.
    අපි දෙන්නා හොද යාළුවො වෙලා හිටියෙ.
    එයා මටත්, මම එයාටත් උදව් කළා.
    මම ලයින් එක දාපු ගැනු ළමය වෙන පලාතක පදිංචියට ගියා.
    කොහොම හරි අර පන්තියට අපු ගැනු ළමයගෙ ප්‍රේම සම්බන්දෙත් නැති උනා.

    අන්තිමට ඒ පන්තියට ආපු ගෑනු ළමයයි මායි අතර සම්බන්දයක් ඇති උනා.
    වෙනදා අම්මා එලවපු නිසා ගිය පන්තියට මම ගියේ හරිම ආසාවෙන්.
    කාලය ගෙවිල ගියා.
    යම් හේතුවක් නිසා අපි වෙන් උනා.
    මම අන්තිමට එයාව දැක්කේ මේ අවූරුද්ඩදෙ පාස්කු දවසෙ.

    එයා කැමතිම සින්දුව
    සිදී බිදී ආදරේ කියන සින්දුව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kellek magen ahala mama baha kivva, eka hena hangeem bara seen ekak una wishesayen kellata. ai kawadawath hambenne nathi wei kiala kella kivva. kivva wagema ada wenakan kawadawath hamba wela naha :(
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    මට අහන්න ලැබුනෙ නෑ. මගේ සිංදුව දුන්නද දන්නෙ නෑ