මම පොඩි කාලේ අකමැතිම විෂය ඉංග්‍රීරීසි විෂයය.
මම පන්තියට සහභාගී උනෙ ඉතාම අකමැත්තෙන්.
අම්මා මාව ඉංග්‍රීරීසි පන්තියට අරින්නේ එක්කෝ හොදටම බැනල,
3 වසරේ ඉදලා සමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීරීසි ටියුෂන් පන්ති 6 කට මම සහභාගී වෙලා තියෙනවා.
කොහොම හරි 9 වසරේදී අපේ ගෙවල් ළගතිබ්බ ඉංග්‍රීරීසි පන්තියකට සහභාගී උනා.
මුල් කාලයේදී නම් ඒ පන්තියටද ගියේ අම්මාගේ බල කිරීම නිසා.
මම ඒ කාලෙ ගැහැණු ළමුන්ට වැඩි කැමැත්තක් නැ.
10 වසරේදී පන්තියේ සිටි ගැහැණු ළමයෙක් මා සමග හිතවත් වුනා.
එයාට ප්‍රේම වන්තයෙක් හිටියා.
මම ලයින් එක දාපු ගැනු ළමය හිටියෙ එයාගෙ ගෙවල් ලග.
අපි දෙන්නා හොද යාළුවො වෙලා හිටියෙ.
එයා මටත්, මම එයාටත් උදව් කළා.
මම ලයින් එක දාපු ගැනු ළමය වෙන පලාතක පදිංචියට ගියා.
කොහොම හරි අර පන්තියට අපු ගැනු ළමයගෙ ප්‍රේම සම්බන්දෙත් නැති උනා.
අන්තිමට ඒ පන්තියට ආපු ගෑනු ළමයයි මායි අතර සම්බන්දයක් ඇති උනා.
වෙනදා අම්මා එලවපු නිසා ගිය පන්තියට මම ගියේ හරිම ආසාවෙන්.
කාලය ගෙවිල ගියා.
යම් හේතුවක් නිසා අපි වෙන් උනා.
මම අන්තිමට එයාව දැක්කේ මේ අවූරුද්ඩදෙ පාස්කු දවසෙ.
එයා කැමතිම සින්දුව
සිදී බිදී ආදරේ කියන සින්දුව.