මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වහල්කම බේරෙනවා....:no::no:

    කාගේද නාමල්ට වඳින නලින්ගේද?:)

    Namal-Rajapaksa-and-Ranil.jpg
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    මේකේ උන්ට ඕවා කියල වැඩක් නෑ...!
    මේකේ වැඩිපුර ඉන්නේ මෛතීට චන්දෙ දුන්න උන්....?
    මේ පාරත් මහින්ද නන්නත්තාරයි වගේ...?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ උන්ට ඕවා කියල වැඩක් නෑ...!
    මේකේ වැඩිපුර ඉන්නේ මෛතීට චන්දෙ දුන්න උන්....?
    මේ පාරත් මහින්ද නන්නත්තාරයි වගේ...?
    :baffled::baffled::baffled:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකේ උන්ට ඕවා කියල වැඩක් නෑ...!
    මේකේ වැඩිපුර ඉන්නේ මෛතීට චන්දෙ දුන්න උන්....?
    මේ පාරත් මහින්ද නන්නත්තාරයි වගේ...?

    මං මුලා වී පාර හොයාගෙන
    අගමැතිකම සොයමින් යන ගමනේ
    මං මුලා වූ පනික්කියාගෙනි
    පාර අසා තිබුනේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලිනා ලැජ්ජාවක් නැති පොරක් බන් නැත්තන් ඔය කොහෙද යන ගොබිලෙක්ට මෙහෙම වඳීද ?

    හරියට මහින්ද, කේ.පී ව බදාගන්නවා වගේ නෙහ්... ඔයා ගැන දුක හිතෙනවා....:sorry::sorry:

    champikaprose.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට මහින්ද, කේ.පී ව බදාගන්නවා වගේ නෙහ්... ඔයා ගැන දුක හිතෙනවා....:sorry::sorry:

    champikaprose.jpg

    චම්පික රණවක කරපු වැඩේ බොහොම කැතයි :)

    දැන් ඔයා කියන්න නලින් අර නාමල්ට වඳින එක ගැන ඔයාගේ අදහස?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රී වේශයෙන් එන හෙළ උරුමයේ බද්ද වෛරය

    Monday, April 06, 2015 / comment : 0
    සිංහල බෞද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු ජාතික හෙළ උරුමය අද වැටී ඇති තත්ත්වය ඉතා කණගාටු දායකය. සුදු ඇඳගත් මේ මහත්තුරු නිතර බෞද්ධ උපහැරෙන ගෙන හැරපාමින් මීට කලකට ඉහත උපාසක අම්මලාගේ ශ්‍රද්ධාව කතිර බවට පත්කර ගැනුණේ සිංහල බෞද්ධයාට අහිමි වන උරුමය ආරක්ෂා කර දීමට සපථ කරමිනි. සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු බෞද්ධයන් තුළ ඇතිවූ පහන් සංවේගය ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතියට මැනවින් කළමණාකරණය කොටගෙන තිබෙන බව බෞද්ධයාටම ප්‍රත්‍යක්ෂ වීමට දිගු කලක් ගත විය. මෙය අද ඔවුන් කරන කියන දෑ අනුව කැඩපතක් පැහැදිලිව පෙනෙන්නටම තිබේ.

    එදා ඔවුන් ගමන් ආරම්භ කළේ හුදෙක් ධර්ම රාජ්‍යක් කරා යන බව කියමිනි . සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසු සිහළ උරුමය හෙළ උරුමය බවට පත් වූයේ ඊට පෙර නොවූ බෞද්ධ මුහුණුවරක්ද සමගය. එක් එක් පක්ෂ සමග යහන්ගත වීමෙන් එකී අනන්‍යතාව ආරක්ෂා කර ගත නොහැකි යයි සිතූ උන්වහන්සේලා ශරීරයේ ඇතැම් අංගෝපාංග පවා මර්වින් සිල්වා ලවා මොලොක් කර ගත්හ. එහෙත් තව දුරටත් හෙළ උරුමයට සිංහලකම හා බෞද්ධ කම යනු සටන් පාඨ හෝ කතාකළ යුතු මාතෘකා නොවේ.ඔවුන්ගෙන් අද මනුෂ්‍යත්වය පවා ගිලිහෙමින් යන බව පෙනේ. මනුෂ්‍යත්වය සම්බන්ද කුමන අර්ථ කථනයකට වත් නොගැලපෙන මුග්ධ හැසිරීමක් පෙන්නුම් කලේ ගම්මම්පිලට එරෙහිව ණයට නොව අනුග්‍රහයක් ලෙස දුන් රුපියල් 100 ඉල්ලා අනුගාමිකයින් කිහිප දෙනෙක් වීදි බැස්සවීමෙනි. මෙලෙස කීපදෙකෙක් උසි ගන්වා දුන් දෙයක් ආපහු ඉල්ලා සිටීමෙන් ඔවුන් පෙන්නුම් කළේ බෞද්ධ මුහුණුවරින් ආ මේ පක්ෂය අද පත්ව ඇති චිරස්තීන ස්වභාවයයි.

    මන්නාරම මඩු දේවස්ථානයට පාප්වහන්සේ ගේ පැමිණීම හේතුකොට ගෙන ජනවාරි 13 දා දෙමළ කිතුනුවන් විසින් වව්‍න්නියා නගර සභා ක්‍රීඩාංගනයට පැමිණ ඊලාම් දේශයට පැමිණෙන පාප්වහන්සේ ගෞරවයෙන් පිළිගන්න බව සදහන් පෝස්ටර් ප්‍රදර්ශනය කළ බව 2015.01.14. දිවයින වාර්තා කළේය. එහි තේරුම ඔවුන් තවමත් ඊලාම් සිහිනය අතහැර නැති බවයි.

    මේ වනවිට උතුරේ විදේශිකයන්ට සංචාරය කිරීමට පනවා තිබූ සීමාවද ඉවත් කර තිබේ.එසේ නොකළ යුතු යයි මින් අදහස් නොවේ. නමුත් LTTE සංවිධානය යුදමය වශයෙන් වූ පරාජය පිළිබද පුදුම රුදාවකින් සහ වේදනාවකින් පසුවන විදේශ කොටි හිතවාදීන් එසැනින්ම පැමිණෙන්නේ ඇයි? ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස් ඥානකොන් සහ මෙරටට එරෙහිව කිලිං ෆීල්ඩ් නමැති චිත්‍රපටිය නිපද වූ කැලම් මැක්රේ සමග විදේශ කොටි හිතවාදී ඩයස්පෝරාවේ සිව් දෙනෙකු ජනවාරි 12 වන දා හදිසියේම ලංකාවට සැපත් වී තිබේ.(බලන්න 2015.01.16.දිවයින 11 පිට) කැලම් මැක්රේ මේ චිත්‍රපටිය යුරෝපා රටවල ප්‍රදර්ශනය කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ ලංකාව මානව හිමිකම් කඩ කරනවා යනුවෙන් ගෝසා කළ ලංකාව කෙරෙහි සදාතනික වෛරයකින් පෙළෙන්නෙකි. කැබතිගොල්ලෑවේ සිට බුත්තල බස් බෝම්බය දක්වා මෙන්ම, පතරොම් ඉතිරි කර ගැනීම පිණිස මන්නා අතට ගෙන ගම්මානවලට පැන බෙලි කැපූ සිංහල මිනිසුන්ගේ මානව හිමිකම් පිලිබඳ මේ මහත්තුරුන්ගේ විශ්ව සාධාරණ හද පපුව කකියන්නේ නැතිවීම අපට ඇති ගැටලුවයි.

    උතුරේ කඳුළු විමුක්ති කදුළු ලෙසත් දකුණේ කදුළු ජාතිවාදී කදුළු ලෙසත් අරුත් ගැන්වූ NGO, කාල් (1/4 ) මාක්ස් වාදීන් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පරවේණි ගත වෛරයකින් පෙළෙනන් සමගම අද හෙළ උරුමයද ධර්ම රාජ්‍ය යේ ඉතිරි අඩ යාම සඳහා යහන් ගතවී සිටී. එනිසා පාට ලී, සහ රතන හිමියෝ ද දැන් කසාය බීපු ගොළුවන් සේ සිටිති. රටේ ඒකීය බාවයට වඩා විදුලි බල හා බලශක්ති ඇමතිකම ඔවුන්ට වැදගත් වී ඇති බව පෙනෙන්නට තිබේ. හෙළ උරුමය අමු ජාතිවාදී පක්ෂයක් ලෙස හණ ගසා ඉවත දැමු විකල්ප පුවත්පත් ඔස්සේම දැන් දැන් පාඨලී මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරයි යනුවන් දක්වන කරුණු ඔස්සේ ඇමතිකමක් වෙනුවෙන් ඔවුන්ගේ මේ වෛරය මොන තරම් එකක්දැයි හදුනාගත හැකිය. ඔහුගෙන් විදුලිබල අමාත්‍යංශය උදුරා ගැනීම නිවැරදි යැයි අප නොකියමු.ඒ පිලිබඳ මීට පෙර ලියා ඇති අතර හිටපු ජනාධිපතිවරයාටද ඒ පිලිබඳ ඊට වඩා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුව තිබුණු බව අප පිළිගනිමු .

    නමුත් ඔවුන් එම වාඩුව ගත්තේ මහින්ද රාජපක්ෂගෙන් පමණක් නොවේ මුළු රටෙනි. මේ පලිය වෙනුවෙන් යහපාලන සටන් පාඨය වටා පෙළ ගැසුනේ දේශපාලනය අතින් ඔවුන්ට හැම අතින්ම සතුරු බලවේග සමගිනි. යුධ ජයග්‍රහණයේ කොටසක් ඔවුන් අයිති කර ගැනීමට කතා කරන විට එදා මාවිල් ආරු යද්දී ජලයට යුද්ධ කර නොගන්නැයි ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් බණ කියා දුන් රනිල් වික්‍රමසිංහද ඒ වේදිකාවේ සිටියහ. තව විටක තොප්පිගල කැලයක් බවත් හමුදාව යන්නේ එම කැලය අල්ලා ගැනීමට යයි එදා අපහාස කළේය.අලිමංකඩ කියා පාමංකඩ යන්නේ යයි පාර්ලිමේන්තුවේ දීම පැවසුවේ සතොස මහ පොළවට ම සමතලා කර දැමු කම්බා හොරෙකි.අද යහපාලනයේ මුදල් අමතිද ඔහුයි. ඕන ගොනකුට යුද්ධ කල හැකි බව කිවේ ලක්ෂ්මන් කිරිඇල්ලයි.මේ සියලු දේ යහපාලන සළුවෙන් වසාගෙන යුධ ජයග්‍රහණයේ කොටසක් හෙළ උරුමයද ඔවුන් සමග එක වේදිකාවක සිට ලැජ්ජාවකින් තොරව බෙදා ගත්තේය.

    නමුත් මේ වනවිට උතුරේ ස්වයං පාලන අයිතිය පිළිගන්නා බව ඉන්දියාවේ TDTV මාධ්‍ය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. TNA එක උතුරට ප්‍රාන්ත ස්වයං පාලනයක් අවශ්‍ය බව කියති.උතුර නැගනහිර යළි එක් කරන්නැයි ඉල්ලති. එදා චන්ද්‍රිකාගේ පැකේජට එරෙහිව මැරෙන තෙක් උපවාස කරමියි කියූ හෙළ උරුමය අද ඒ ගැන අඳ ගොළු බිහිරි අබාධ වලින් පෙළෙයි . ඔවුන්ට තිබුනේ රාජපක්ෂ කෙරෙහි පුද්ගලික වෛරයක් විනා යහපාලනය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඒ නිසාම ඔවුන් අද කෝකටත් තෛලය ලෙස වංචා දුෂණ ජතාවගේ බදු මුදල් ගැන පමණක් සැනකෙළිමය සංදර්ශන පෙන්නමින් මහ ජනයාගෙන් තොරතුරු ඉල්ලා කයිවාරු ගසමින් සිට ඒ අයට ජාතික ආණ්ඩු කියා ගන්නා කෙමනේ අමාත්‍ය තනතුරු පිරිනැමූ පසු කටවසා ගත්හ.

    මුලදී ඔවුන් මේ සැණකෙළිමය සංදර්ශන පෑවේද සැබෑ යහපාලන උවමනාවෙන් නොව විරුද්ධ වාදීන් මර්දනය කිරීමටය. ඔවුන්ගේ දුෂණ විරෝධී පෙරමුණද ස්ත්‍රී දුෂකයෝ පිරිසක් සමග කන්‍යාභාවය සොයා බැලීමට අසමාන නොවේ.සැබෑ යහපාලනය යනු විරුද්ධ පාක්ෂිකයාගෙන් පලිගැනීමට පමණක් කරන වටලෑම් කිහිපයකට සීමා වීමක් නොව තම පිලට පැමිණි සහ පැමිණෙමින් සිටින දුෂිතයන් සොරුන් මැරයන් මිනීමරුවන්ටත් දඩුවම් කිරීමයි. නමුත් කටුනායක ගේට්ටු වසා ඔවුන්ට රටින් පිටවීමට නොදෙන බව කිවේ තවදුර ඔවුන්ගෙන් සේවය ලබාගැනීමට බව දැන් ජනතාවට පැහැදිලි වී හමාරය.

    රුපවාහිනී වැඩසටහන් වලට පැමිණ කෝටි ගණන් බදු මුදල් ගසා කෑවේ යැයි රාජපක්ෂ පවුලට පමණක් චෝදනා කරන අතුරලියේ රතන හිමියන්ද සිහි තබාගත යුතු කරුණක් තිබේ. එනම් කෝටි තුනකට වැඩි මුදලක් රාජගිරියේ තම අසපුව ගොඩ නැංවීමට හමුදා ශ්‍රමයට අමතරව ඔවුන් ලබාදී ඇති බවයි. මේ මුදල් පමණක් පිරිසිදු ධනය විය නොහැකිය. අර ගසා කෑවේ යයි කියන මුදල් මීටද මුසු වී තිබිය හැකිය. තමා මඩ නොගෑවුන පියුමක් නම් රාජපක්ෂලාගේ අර අධාර්මික ධනය වියදම් කොට හැදු තම අසපුවද වෙන්දෙසිකොට ඒ මුදල් ද මහජනයාට බෙදා දිය යුතුය. තම පපුතුරෙහි කකියන දේශමාමකත්වය වෛරය පිරිමසා ගැනීමක් නොවන බව ඒ තුළින් පෙන්විය යුතුය.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ යහපාලනය මුවාවෙන් පුද්ගලික වාඩු ඇල්ලීමට ගොස් මේ රට බෙදුම්වාදී අනතුරට හෙලු පාපයෙන් ඔබලාට ලේසියෙන් නිදහස් විය නොහැකි බවයි. සෝම හිමියන්ගේ අපවත් වීම පිලිබඳ සොයා බැලීමට පත්කළ කොමිසම ගැන නොතිබූ උනන්දුවක් අද උතුරේ අධිඅරක්ෂක කලාප ඉවත් කිරීමත්, ජාතික ගීය භාෂා දෙකක් කිරීමටත් හෙළ උරුමයට තිබු උනන්දුව ගැන අප විශ්මයට පත්වන බවයි.



    රත්තනදෙණියේ මේධානන්ද හිමි
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද ජනපති කරමු - 2014
    මහින්ද අගමැති කරමු -2015
    මහින්ද ධිවර ඇමති කරමු -2016
    මහින්දව පාලිමන්ට් යවමු -2016
    මහින්ද පලත්සබා යවමු -2017
    මහින්ද ටන්ගල්ල ප්‍රාදේශීය සබාවේ සබාපති කරමු - 2017
    මහින්ද මැදමුලන ග්‍රාමසේවක කරමු - 2018
    මහින්ද වීරකැටිය එක්සත් මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික කරමු - 2018
    මහින්දට නිවන් සුව පතමු - 2020 :cool:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ල නි ප යළි ඉපදෙයි


    විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.



    අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්‍ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්‍ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්‍ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්‍ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහුට භූමිකාවක් නැත.


    ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.


    අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.


    ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්‍ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.


    රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.


    නලින් ද සිල්වා


    2015 ජූලි 19
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද නන්නත්තාර නොවී සිටීමට නලින්ද සිල්වා අගමැති කරමු!
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    lankawe hitapu un iguru deela miris gatta jathiyak ne ban,
    ehewe eke rata beragata nayakaya pawa deela , yudda karanna one gonekuta puluwan kiyapu set ekak yuda samarumata genawe.........

    ehewe eke mahindata kelawana eka aye ahannath deyak da.

    kawada hari ithihasa pothe.( mekala ithihasaya ithuru kalath) owa liyawei lassanata.

    moka nathath bada gena hitana adeena set ekak innakal itin rata goda yanne ne. aye hemita hemita wala pallata yanawaa
    Ok machan uba bada gana nositha noka nobee Mahindaya ekka wala pallata palayan:D:D:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද නන්නත්තාර නොවී සිටීමට නලින්ද සිල්වා අගමැති කරමු!

    මොනවා උනත් නලින්ද සිල්වා කලින්ම කියල තියනවා සන්දානෙන් ඉල්ලුවොත් මහින්ද අනාතයි කියන එක :lol::lol::lol: