වාහන වලට කතා කරන්න පුලුවනිනම් අයිතිකාර මාමලාගේ නන්දල පගාව දීල වශී ගුරුකම් කරලා හරි වාහනේ යාලු කරගන්නවා බන්... වාහන කතාකරන්න ගත්තොත් උසාවි වල දික්කසාද නඩු පෝලිමේ තියේවි...වෙලාවට වාහන වලට කතා කරන්න බැරි ...
මේක කතා කරන්න පුලුවන් නම් දික්කසාද නඩු කෙසේ වෙතත්...... ඒ කාලේ ගෙදරට හොරෙන් මේකේ ගියපු ගමන් ටික කිව්වොත් පටි රෝල්.....


හයියෙන් යනකොට නම් ෆෝන් එක බලන්නේ නෑ කොහොමත්.... මේ ට්‍රෑෆික් එකේ තමා.....
thanks machan!




