2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8:30 pm onwards you can request your favorite songs ...
come & join @ music hut with elakiri radio


We are gonna start the Radio show sharp at 08.30PM SL Time

bFhgK4Z.png


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන කවුද ඉතින් රේඩියෝ මිසක්:lol::lol:
    මම හිතුව මගෙ රත්තරං හෙලේන කියලා.....
    පසු කරමින් මහ කදු වැටි ඕවිටි
    පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
    ගල් මුල් වල පය පැකිලී වැටි වැටි
    මේ හරකා මගෙ පස්සෙං එන හැටි.....

    කවුද????
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවුරු හරි පිංවතෙක් gif සෙට් එකක් දෙන්නකෝ :(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මම හිතුව මගෙ රත්තරං හෙලේන කියලා.....
    පසු කරමින් මහ කදු වැටි ඕවිටි
    පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
    ගල් මුල් වල පය පැකිලී වැටි වැටි
    මේ හරකා මගෙ පස්සෙං එන හැටි.....

    කවුද????

    හිච්චි නගේ බාලේ හිද හැංගි හොරා
    ළපටි සිතින් මට මතකයි විහිළු කලා
    හිතට හොරා මල් පිපුණා ආල නුරා
    අද මොකදෝ මං දු‍ටුවම වෙනස් වෙලා

    හිච්චි නගේ...