පොඩ්ඩක් ඇවිත් මේක බලපන්කො .. !! දුක හිතෙනවා බන් ගොඩක්
පව් බන් අසරණ මවුපියෝ .. මට ගොඩක් දුක හිතුන බන් මේක දැක්කම .. අපේ පැත්තේ ත් මේ වගේ අම්ම කෙනෙක් උන්න ..ළමයි දෙන්නම රට .අම්ම හැමදාම උදේ ඉදන් හැන්දෑ වෙනකම් ගෙදර හුඩ් එකේ පුටුවේ ඉගෙන දරුවෝ එනකම් පාර බලන් හිටියේ .. අවුරුදු දෙකක් විතර යද්දී අම්මට පිස්සු හදුනා ..අම්ම නොකඩවාම පුටුවේ දරුවෝ බලාපොරොත්තුවෙන් මයි මග බලන් හිටියේ .....
සමහර දවස් වල අද පුතයි දුවයි එනවා කියල පොඩි කාලේ ඒ දෙන්න කැමති මලුපිනි එක්ක කෑම උයනවලු වැඩියෙනුත් එක්ක .. අන්තිමේ මෙහෙම කාලයක් ගියා ..එක දවසක් අම්ම ඒ පුටුවෙම දරුවෝ ඇස් දෙකෙන් නොබලාම අවසන් ගමන් ගියා ..

මට ලස්සනට ලියන්න බෑ බන් ගලපලා ..මේක ගොඩක් දුක හිතෙන සිද්දියක් ..එත් ඔයාලට එහෙම දැනුනද මන්ද බන්

Last edited: