එළකිරි වාසී සියලු බෞද්ද මිතුරන් එන්න - ගැට#
මුලින්ම කියන්න ඕන මම බෞද්ද නෙවෙයි
හේතුව බෞද්ද කියල ආගමක් නෑ දර්ශනයක් විතරයි තියෙන්නෙ
මං සිහල ජාතිකයෙක්
බුද්ද දර්ශනය 100% නිවැරදි හා සත්‍ය නිසා මං බුදුන් දෙසූ ආකාරයට මගේ ජිවිතේ ගෙනියනව
මගේ ආගම Sikhism. ජාතිය සිංහල
දැන් මගේ ප්‍රශ්න ටික කෙටියෙන් ඉදිරිපත් කරන්නම් 
1. මගේ ආගම Sikhism ජාතිය සිංහල. නම් උබලගෙ ආගම මොකක්ද ? කරුණාකර හොදින් වටහාගන්න මං අහන්නෙ දර්ශනයක් ගැන නෙවෙයි ආගම ගැන
2. ගොඩක් බෞද්ද යාලුවෝ කියනව රහතන් වහන්සේලාට උඩින් යන්න පුළුවන් හිත කියන්න පුළුවන් අනාගතේ දකින්න පුළුවන් කියල
එහෙනම් ඇයි මෙහෙම දෙයක් උනේ ?? ලින්ක් > http://www.elakiri.com/forum/showthread.php?t=1688978
3. බුදුහාමුදුරුවෝ මොන සූත්‍රයේ මොන පිටුවේ , මොන බනටද කියල තියෙන්නෙ එතුමාට මල් පහන් තියලා වදින්න කියල ?? මම මෙච්චර කල් හෙව්ව බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කොහෙද කියල තියෙන්නෙ කියල තාම හම්බවුනේ නෑ
මුලින්ම කියන්න ඕන මම බෞද්ද නෙවෙයි
හේතුව බෞද්ද කියල ආගමක් නෑ දර්ශනයක් විතරයි තියෙන්නෙ
මං සිහල ජාතිකයෙක්
බුද්ද දර්ශනය 100% නිවැරදි හා සත්‍ය නිසා මං බුදුන් දෙසූ ආකාරයට මගේ ජිවිතේ ගෙනියනව
මගේ ආගම Sikhism. ජාතිය සිංහල
දැන් මගේ ප්‍රශ්න ටික කෙටියෙන් ඉදිරිපත් කරන්නම් 
1. මගේ ආගම Sikhism ජාතිය සිංහල. නම් උබලගෙ ආගම මොකක්ද ? කරුණාකර හොදින් වටහාගන්න මං අහන්නෙ දර්ශනයක් ගැන නෙවෙයි ආගම ගැන
2. ගොඩක් බෞද්ද යාලුවෝ කියනව රහතන් වහන්සේලාට උඩින් යන්න පුළුවන් හිත කියන්න පුළුවන් අනාගතේ දකින්න පුළුවන් කියල
එහෙනම් ඇයි මෙහෙම දෙයක් උනේ ?? ලින්ක් > http://www.elakiri.com/forum/showthread.php?t=16889783. බුදුහාමුදුරුවෝ මොන සූත්‍රයේ මොන පිටුවේ , මොන බනටද කියල තියෙන්නෙ එතුමාට මල් පහන් තියලා වදින්න කියල ?? මම මෙච්චර කල් හෙව්ව බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කොහෙද කියල තියෙන්නෙ කියල තාම හම්බවුනේ නෑ

Last edited: