එළකිරි වාසී සියලු බෞද්ද මිතුරන් එන්න - ගැට#

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එළකිරි වාසී සියලු බෞද්ද මිතුරන් එන්න - ගැට#

    මුලින්ම කියන්න ඕන මම බෞද්ද නෙවෙයි :no: හේතුව බෞද්ද කියල ආගමක් නෑ දර්ශනයක් විතරයි තියෙන්නෙ :yes: මං සිහල ජාතිකයෙක් :cool: බුද්ද දර්ශනය 100% නිවැරදි හා සත්‍ය නිසා මං බුදුන් දෙසූ ආකාරයට මගේ ජිවිතේ ගෙනියනව :yes: මගේ ආගම Sikhism. ජාතිය සිංහල :yes: දැන් මගේ ප්‍රශ්න ටික කෙටියෙන් ඉදිරිපත් කරන්නම් :yes:

    1. මගේ ආගම Sikhism ජාතිය සිංහල. නම් උබලගෙ ආගම මොකක්ද ? කරුණාකර හොදින් වටහාගන්න මං අහන්නෙ දර්ශනයක් ගැන නෙවෙයි ආගම ගැන :yes:
    2. ගොඩක් බෞද්ද යාලුවෝ කියනව රහතන් වහන්සේලාට උඩින් යන්න පුළුවන් හිත කියන්න පුළුවන් අනාගතේ දකින්න පුළුවන් කියල :yes: එහෙනම් ඇයි මෙහෙම දෙයක් උනේ ?? ලින්ක් > http://www.elakiri.com/forum/showthread.php?t=1688978
    3. බුදුහාමුදුරුවෝ මොන සූත්‍රයේ මොන පිටුවේ , මොන බනටද කියල තියෙන්නෙ එතුමාට මල් පහන් තියලා වදින්න කියල ?? මම මෙච්චර කල් හෙව්ව බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කොහෙද කියල තියෙන්නෙ කියල තාම හම්බවුනේ නෑ :(
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,088
    113
    උඹේ හැඟීම් නොතේරෙන මනුස්සයට උඹ කියන වචන තේරෙන්නෙත් නැ. ඒ නිසා තේරුම් කරන්න උත්සහ කරන්න එපා කට වහන් පාඩුවෙ හිටපන්. තේරුම් ගන්න දවසක තේරුම් ගනිවි:yes::yes:
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    ehem kiyala ne . namuth eken adahas wenne. mekai mudun kee paridi mal, pahan, niwila para wela yanawa wage apith sansaraye parawela yana bawa menehi kirimak. wenne. ape yakku oka danne nathuwa boruwata mal pahan thiyala wendala enawa dewaleta giya wage.
     
    Jun 17, 2013
    182
    57
    0
    උබ ඔලුවට තලප්පාවක් දානවද ?:rolleyes::rolleyes:

    ඕකට කියන්නේ තල්ප්පාව නෙමෙයි ඉසකුඩිච්චිය.උඹ මේ මොකක්ද මේ මගේ ඔලුවට දැම්මේ කියල ඩොකාගෙන් අහපුවාම ඌ උඹව රවට්ටන්න තමයි අද ඉදන් උඹ සිකිසම් ද මොකක්ද එක ඒක නිසා උඹට නව්ජොට් සින් සිදූ වගේ තලප්පවක් දානව කියල කිව්වෙ..ඕක ඉසකුඩිච්චිය බන්
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ehem kiyala ne . namuth eken adahas wenne. mekai mudun kee paridi mal, pahan, niwila para wela yanawa wage apith sansaraye parawela yana bawa menehi kirimak. wenne. ape yakku oka danne nathuwa boruwata mal pahan thiyala wendala enawa dewaleta giya wage.

    :yes: tikak lagin yana piliturak sathutuyi
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    budu dahama kiyanne sanathana dahamak. ewagema darshanayak. wenath agamak adahana kenekta eka darshanayak widihata anugamanaya karanna puluwan. nathinam agamak widihata adahanna puluwan.
    me mata hithenahati witharai. agama saha darshanaya athara wenasa mokakda? kiyala mama danna. habai awrudu dahas ganak thisse agamak widihata wishala janathawak adahanne budu dahama thula ekata awashya angalakshana thiyena nisa wenna oni.