අපෙ ගෙදරත් ගොඩක් ඉස්සර තිබුනා කන්වර්ට් කරපු 504 එකක්..ඒකනම් කියන්න තරම් වරදක් තිබුනෙ නෑ..ඩීසලුත් හොඳට වැඩකරා.(13-15km/L).හොඳම සැප පහසු වාහනයක්
වාහනෙ හොඳට තියෙනවානම් එන්ජිමත් හොඳනම් 3කට පාඩු නෑ මම හිතන්නෙ.තව අඩුකරලා ගන්න.
1800නම් බොහො දුරට 1C එන්ජිම ඇත්තෙ..
ස්පෙයාර් පාර්ට්ස් නම් ලොකු අවුලක් නෑ..තාම තියෙනවා
හොඳට නඩත්තු කරපු එකක් නම් එදිනෙදා පාවිච්චියට උනත් ලොකු අවුලක් නෑ
එකක් අරන් හදල පොලිෂ් කරලා තියාගන්න ආසාවක් තිබ්බ මචන්.. එක පාරක් එකක් බලල සල්ලිත් අරන් ගෙන්න ගියා... ඒ මගුල ස්ටාර්ට් උනෙම නැහැ.. ඒ ගමන හැරිලා ආව...ඕක පාවිච්චි කරපු උදවිය කියනවා සැප පහසු වාහනයක් කියල...

කීයට හරි නිදාගන්න වෙන්නෙ තියබ ඒවා ඉවරකරල තමා..


