Android ඕනෑම ෆෝන් එකක් ෆ්ලෑෂ් කරන්න පුළුවන් අපිට අපේම කොම්පියුටර් එකකින්. Android කියන්නේ මචං linux කියන ඔපරේෂන් සිස්ටම් එක පදනම් කරගෙන හදපු open source ඔපරේෂන් සිස්ටම් එකක් source කෝර්ඩ් ඕන කෙනෙක්ට බලන්න එඩිට් කරන්න වෙනස් කරන්න නිදහස තියෙනවා (නිදහස් මෘදුකාංග) ඒ නිසයි custom rom ඕන තරම් තියෙන්නේ ,
එතකොට WINDOWS ,IOS කියන්නේ නොමිලේ කාටවත් දෙන දෙයක් නෙමේනේ ඒ වගේම ඒවා closed source කියන ගණයට වැටෙන්නේ, ඒවා අදාළ සමාගමේ බලය දීපු පුද්ගලයන්ට විතරයි බලන්න පුළුවන් source cord only microsoftඒවා කාටවත් එඩිට් කරන්න බැහැ ..ඒ කියන්නේ අපිට ෆ්ලෑෂ් කරලා ෆෝන් එකකට දාන්න එයාලා firmware එකක් දීලා නැහැ...
open source os ඕනෑම කෙනෙක්ට එඩිට් කරලා සෙල්ලම් දාන්න නිදහස තියෙනවා closed source වල ඒ සෙල්ලම් බැහැ දෙනදෙයක් අරගෙන ඉන්න වෙනවා ..
සොෆ්ට්වෙයා බොක්ස් නෙමේ මොනවා තිබුනත් වින්ඩොව්ස් ෆ්ලෑෂ් කරන්න පුළුවන් මයික්රෝසොෆ්ට් එකට විතරයි එකට හේතුව firmware එකක් එළියට දීලා නැහැ සමහර විට ලංකාවේ බලයලත් පුද්ගලයන්ට දීලා ඇති nokia care වගේ .
ඔව්.. මචං ඒක හරි..
මට ඕන එඩිට් කරන්න නෙමෙයි..
මට ඕන වෙන Firmware එකක් දාගන්න..
මේකේ දැනට තියෙන්නේ මෙක්සිකෝ වලට හදපු Movistar කියන firmware එකක්..
මට ඕන International Version Firmaware එකක් දාගන්න...
මම ට්රයි එකක් දුන්නා.. මම හිතන්නේ ෆ්ලෑශ් බොක්ස් එක නැතුව බැහැ වගේ..
යූටියුබ් තිබ්බ වීඩියෝ ට්රයි කරා.. හරිගියේ නැහැ..
ඒවා කාටවත් එඩිට් කරන්න බැහැ ..ඒ කියන්නේ අපිට ෆ්ලෑෂ් කරලා ෆෝන් එකකට දාන්න එයාලා firmware එකක් දීලා නැහැ...




