medicine yana lamayekta books

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔච්චර දගලන්න ඕනේ නැහැ. syllabus එක බලල ඕන කරන books වල pdf Download කරගනින්. අපි engineering final year වලටවත් පොත් සල්ලි දීල ගත්තේ නැහැ. medical නම් ගොඩක් ලේසි. පොත් හැම එකකම වගේ pdf ඕන තරම් ගන්න තියෙනවා. ඕනම නම් 10'' tab එකක් ගන්න කියපන්. pdf කියවන්න ලේසි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Anatomy - Snell , Ellis, Grants
    Physiology - Ganong
    Biochemistry - Lippincott

    Clinicals - mcleoads, hutchison
    Medicine - Oxford handbook, kumar and clerk , Davidson
    gyne and obs - ten teachers

    twa tiyeno kammali liyanna. natnam stethescope 1 aran dipan, litman ekak. dan 13k witara wenawada koheda
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    dayabara-shantha-4.jpg
     
    io.siriya

    Member
    Jul 16, 2015
    18
    1
    0
    harpers biochemistry
    තැන්ක්ස් මචන්

    හරි බන් ඕන ඒවා හම්බු උනා ස්තුතියි

    mchn arthike aulak netda poth gnna
    මේක තෑග්ගක් නේ බන්.මට නෙවි

    ithin ban monawada denne :eek:
    :yes::yes:

    Chaurasia 1 & 2, Elise anatomy, wheetas histology, Lipincott biochemistry, Ganon Physioloy. Langmann embryology.

    ස්තුතියි මචන්
    ඔච්චර දගලන්න ඕනේ නැහැ. syllabus එක බලල ඕන කරන books වල pdf Download කරගනින්. අපි engineering final year වලටවත් පොත් සල්ලි දීල ගත්තේ නැහැ. medical නම් ගොඩක් ලේසි. පොත් හැම එකකම වගේ pdf ඕන තරම් ගන්න තියෙනවා. ඕනම නම් 10'' tab එකක් ගන්න කියපන්. pdf කියවන්න ලේසි.

    වෙන මොන කියල අරන් දෙන්නද බන් පොතක් ඇරුනම ,ටැබ් එකක් අරන් දෙන්න අඩු ගැනේ 8-9ක් වත් යනවා නේ

    Anatomy - Snell , Ellis, Grants
    Physiology - Ganong
    Biochemistry - Lippincott

    Clinicals - mcleoads, hutchison
    Medicine - Oxford handbook, kumar and clerk , Davidson
    gyne and obs - ten teachers

    twa tiyeno kammali liyanna. natnam stethescope 1 aran dipan, litman ekak. dan 13k witara wenawada koheda

    ස්තුතියි මචන් :yes::yes: එල
    British National Formulary (BNF)

    ශාන්ත දාන්ත තීන්ත කුප්පියක් තමා දෙන්න වෙන්නේ :frown: