ඔච්චර දගලන්න ඕනේ නැහැ. syllabus එක බලල ඕන කරන books වල pdf Download කරගනින්. අපි engineering final year වලටවත් පොත් සල්ලි දීල ගත්තේ නැහැ. medical නම් ගොඩක් ලේසි. පොත් හැම එකකම වගේ pdf ඕන තරම් ගන්න තියෙනවා. ඕනම නම් 10'' tab එකක් ගන්න කියපන්. pdf කියවන්න ලේසි.

