දැන් ebay , amazon බඩු ගෙන්නිල්ලත් හමාරයි වගේ..
මචන්ලා අද අපෙ ලියුම් බෙදන්න එන අයිය පට්ට සීන් එකක් කිව්වනෙ , දැන් තැපැල් එකට එන පාර්සල් ගාන වැඩී කියල පොතේ ලියන්නෙ නතුවලු දෙන්නෙ , ඒ කියන්නෙ registered mail එව්වට දැන් වැඩක් නෑලු , පොරම කිව්ව පොතේ ලියන්නෙ නැති හින්ද බඩු ඩිස් මිස් වෙන්න පුලුවන් කියල මම අද ආපු පාර්සල් එක ගත්තෙත් අත්සන් කරන්නෙ නැතුව

Last edited: