දැන් ebay , amazon බඩු ගෙන්නිල්ලත් හමාරයි වගේ..

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දැන් ebay , amazon බඩු ගෙන්නිල්ලත් හමාරයි වගේ..

    මචන්ලා අද අපෙ ලියුම් බෙදන්න එන අයිය පට්ට සීන් එකක් කිව්වනෙ , දැන් තැපැල් එකට එන පාර්සල් ගාන වැඩී කියල පොතේ ලියන්නෙ නතුවලු දෙන්නෙ , ඒ කියන්නෙ registered mail එව්වට දැන් වැඩක් නෑලු , පොරම කිව්ව පොතේ ලියන්නෙ නැති හින්ද බඩු ඩිස් මිස් වෙන්න පුලුවන් කියල මම අද ආපු පාර්සල් එක ගත්තෙත් අත්සන් කරන්නෙ නැතුව :no: :no: :no:
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    ado math oya seen eke una... gewal gawa porak... ahuwa athsan karanda oneda kiyala... mama kiwwa one ne kiyala... den hema ekema mn sign kranne ne .... mara magulakni yako... mama hithuwe eke uta karadarayak kiyala...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Mchn bokken uba koheda inne
    Mchn matath okama kiwwa dehiwala mama inne
    Unge mchn monaada sallary wadi karanneth na kiyala athuleth kachal lu
    U nam mata kiwwa registered aawoth shape
    Anith ewata nam sure karannath ba kiyala bn
    Maara cene eka bng :(
    A yaka mata kiwwa wenadata oya wage pita ratin ewanakota aniwa registered ewaaganna kiyala
    Anee manda
    Mokak hari cene ekak tiyenawalu
    Mamath gattu item 6k thaama aaaweth na :(
    3ka dates panala
    Wenadata minimum date eke mata enawa bng
    Refund illana hithenneth na bn
     
    SaLiTHaS77

    Well-known member
  • Mchn bokken uba koheda inne

    Same story I also herd from a postman
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    mage nam ebay ake podi podi badu wagayak me tike aka digatama wage awa , man nam sign karala gatte
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    mamath note 3 ekakata battery and back cover gaththa e bay eken. gedara address eke street line eka mata daanna amathaka wela. hebei mage phone number eka daal thibba address eka yatin. un call karala kiuwa CD ekak da koheda awith thiyanawa adreess eke paare nama nethi nisa hoyaaganna beri uana kiyala. passe mama Dehiwala post office ekata gihin athatama gatta. sign kale ne thamai. cd ekak wage thamai pack karala thibbeth.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ebay එකෙන් ගත්ත නම් සොරි තමයි. ebay එකේ ගොඩක් අඩු ගණන් වල බඩු වලට tracking හම්බ වෙන්නේ නැහැ. tracking තියෙනවා නම් ඔය සෙල්ලම් කරන්න බැහැ ලංකාවේ උන්ට. aliexpress එකේ නම් හැම බඩුවටම tracking තියෙන හින්ද බය වෙන්න දෙයක් නැහැ,
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Mchn bokken uba koheda inne
    Mchn matath okama kiwwa dehiwala mama inne
    Unge mchn monaada sallary wadi karanneth na kiyala athuleth kachal lu
    U nam mata kiwwa registered aawoth shape
    Anith ewata nam sure karannath ba kiyala bn
    Maara cene eka bng :(
    A yaka mata kiwwa wenadata oya wage pita ratin ewanakota aniwa registered ewaaganna kiyala
    Anee manda
    Mokak hari cene ekak tiyenawalu
    Mamath gattu item 6k thaama aaaweth na :(
    3ka dates panala
    Wenadata minimum date eke mata enawa bng
    Refund illana hithenneth na bn
    අඩෝ සිරාවට!! මම පානදුරේ බන් ,, මමදාපු watch එකක් තාම ආවෙ නෑ බන් ,, ඒකට බඩු සෙට් වෙලාද දන්නෑ :sorry: :confused:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ebay එකෙන් ගත්ත නම් සොරි තමයි. ebay එකේ ගොඩක් අඩු ගණන් වල බඩු වලට tracking හම්බ වෙන්නේ නැහැ. tracking තියෙනවා නම් ඔය සෙල්ලම් කරන්න බැහැ ලංකාවේ උන්ට. aliexpress එකේ නම් හැම බඩුවටම tracking තියෙන හින්ද බය වෙන්න දෙයක් නැහැ,
    :yes: :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ebay එකෙන් ගත්ත නම් සොරි තමයි. ebay එකේ ගොඩක් අඩු ගණන් වල බඩු වලට tracking හම්බ වෙන්නේ නැහැ. tracking තියෙනවා නම් ඔය සෙල්ලම් කරන්න බැහැ ලංකාවේ උන්ට. aliexpress එකේ නම් හැම බඩුවටම tracking තියෙන හින්ද බය වෙන්න දෙයක් නැහැ,
    මේ සින් එක මොකද්ද? මම අලී එකේන් ගොඩක් බඩු ගෙනාව. පොඩිම එකක් ඇරෙන්න. $0.67 වුන අයිටම් එකක් ආවෙ නෑ. අනිත් ඔක්කොම ආව. හාර පන්දාහෙ ඒවත් ආව. සති 3ක් ඇතුලත් එනව. හැබැයි දැන් ටික දවසක වගේ ඉදන් මගෙන් අත්සන් ගන්නෙ නෑ. කලින් ඔක්කොටම ගත්ත. අලී එකේ $1ට අඩු ඒවටත් tracking හම්බෙනවද? නැත්නම් ලිමිට් එකක් තියෙනවද? එකකට වත් මේ වෙනක්ම් shipping ගෙවල නම් නෑ.

    අලී එකෙන් ගන්නෙ ebay එකට වඩා ගනන් අඩුයි. අනික කියන කොලිටියම තියෙන නිසා. :cool::yes: