ඔය 88/89 සීන් එකෙන් ගොඩක් අහින්සක අයත් මැරුනලු දේශපාලණයට සම්බන්ධ නැති කොල්ලො එහෙම(60000ලු),ඔය අස්සෙ JVP,LTTE අකවුන්ට් එකට දාල රටේ ඉහලට එන චරිත මැරුව ඒවත් තියෙනවලු බල්ල මැරුන හන්දිය කොහෙද ඇහැව්වොත් ටිකක් වයසක අය නම කියයිලු,ඒ කාලෙ ඒ කාළකන්ණි ආන්ඩුවේ හිටිය සමහර අය මහින්දගෙන් රට බේරාගත් විරුවන් ලෙස මෝඩ සිංහලු අතින් අභිෂේක ලබා හිටංගේ යහපාලනය නම යටතේ දැන් දෙවිවරු ගානට කතා කරනවලු.