යාලුවෝ අපි මෙයාට චන්දෙ දීල වෙනසක් කරමුද?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    යාලුවෝ අපි මෙයාට චන්දෙ දීල වෙනසක් කරමුද?

    attachment.php


    attachment.php
     

    Attachments

    • TMPDOODLE1437794927509.jpg
      TMPDOODLE1437794927509.jpg
      47.9 KB · Views: 299
    • TMPDOODLE1437794954975.jpg
      TMPDOODLE1437794954975.jpg
      46.3 KB · Views: 280

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කෙලින් මිනිහෙක් :lol: :lol: :lol:

    ඕලෙවල් ලියන හොටු කොල්ලා උබට තාම් චන්දෙ නෑ නේද? ගිහින් පාඩම් කරපං ලොකුමිනිස්සුන්ගෙ දේවල් බලන්නෙ නැතුව
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕලෙවල් ලියන හොටු කොල්ලා උබට තාම් චන්දෙ නෑ නේද? ගිහින් පාඩම් කරපං ලොකුමිනිස්සුන්ගෙ රෙද්ද්වල් වල ඇගිලි ගහන්නෙ නැතුව

    බලධාරියා විසින් කපා හරින ලදී :lol: :lol:
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අනේ යකෝ මාත් සිඞ්හල වලට ක්ලාස් ගියෙ සන්න ගාව තමා වලේ :lol: :lol:

    සන්න සන්න කියන්නෙ නැතුව සොන්නය වගේ ගරු කරල කතා කරපං සන්නස්ගල ගුරුපියා කියල
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගුරුවරයෙක්ට ගරුකරල කතාකරන්න නොදත් ඔබ වැනි නිවටයින් ඕලෙවල් අසමත් වීම අරුමයක් නොවේ :lol:

    ඔව් සන්න ගාව ඕලෙවල් සිඞ්හල වලට ක්ලාස් ගියෙ :lol: :lol:
    බූරුවො.. මූ සිඞ්හල ක්ලාස් කලේ ඒලෙවල් වලට :lol: :lol:
    දැන් ගූගල් කරපං :P :P
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔව් සන්න ගාව ඕලෙවල් සිඞ්හල වලට ක්ලාස් ගියෙ :lol: :lol:
    බූරුවො.. මූ සිඞ්හල ක්ලාස් කලේ ඒලෙවල් වලට :lol: :lol:
    දැන් ගූගල් කරපං :P :P

    උබ කොහමත් මංදමානසික තත්වයකින් පෙලෙන බව පේනව. උබ සන්නස්ගලගෙ පඩයක් තරම්වත් වටිනවද බන්? උබ ඕන නම් චන්දෙන් පස්සෙ සන්නස්ගලගෙ පංතිවල කාඩ් මාර්ක් කරන ජොබ් එක අරංදෙන්නම්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ කොහමත් මංදමානසික තත්වයකින් පෙලෙන බව පේනව. උබ සන්නස්ගලගෙ පඩයක් තරම්වත් වටිනවද බන්? උබ ඕන නම් චන්දෙන් පස්සෙ සන්නස්ගලගෙ පංතිවල කාඩ් මාර්ක් කරන ජොබ් එක අරංදෙන්නම්

    අනේ හා :rofl: :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ වගේ හොට්ටොන්ට උගන්නපු නිසා උගේ කාඩ් කුඩු උන්නා

    උඹ නං මහ මූසිලයෙක්..
    එලකිරියෙ කමෙන්ට් එකක් නිසා තමන්ගෙ ගුරු පියාට ගරහනව :lol: :lol:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    සන්න සන්න කියන්නෙ නැතුව සොන්නය වගේ ගරු කරල කතා කරපං සන්නස්ගල ගුරුපියා කියල

    ගුරුවරයෙක්ට ගරුකරල කතාකරන්න නොදත් ඔබ වැනි නිවටයින් ඕලෙවල් අසමත් වීම අරුමයක් නොවේ :lol:


    මෙන්න උබේ ගුරු පියා ගැන


    මෙන්න ගොස්සිප් එකේ සන්නස්ගල ගැන තිබුන කොමෙන්ට් ටිකක්.පට්ට.
    අලියට කතිරේ ගහන උන් මුට නම් මනාප දෙන්න එපා.මු සක්කිලියෙක්,
    මොකද්ද හොඳම කොමෙන්ට් එක.?තෝරමුද බලන්න .

    1) ලංකාවේ ගුරුවරයෙකුට තියන ගරුත්වය නැතිවෙන්න එක හේතුවක් තමා මේ වගේ කාලකන්නි මුසලයෝ. මු තමන්ගේ ටියුෂන් පන්ති වලට එන ළමයින් එක්ක නිදිවදින ජාතියෙ අමනයෙක්. මම දන්න තරමින් මහින්දනම් කොලුකරයෙක් නෙමෙයි මුගේ ලොක්ක වගේ. පිරිමි එක්ක නිදිවදින පුරුද්ද තියෙන්නෙ මුගේ පක්ෂෙ මහ එකාටයි ගෝලයන්ටයි. තෝ වගේ කාලකන්නි අමනයෙක් දේශපාලනයට ආව කියල රටටවත් රටේ මිනිස්සුන්ටවත් වෙන සෙතක් නෑ. තෝ දේශපාලනයට එන්නේ තනිකරම තොගේ වාසියට මිසක් මිනිස්සුන්ට ඇති ආදරයකට නොවෙයි. එක දවසක් හරි තොගේ පන්තියකට ආපු ළමයෙක් දන්නව තෝ මොන වගේ අමන තුච්ච කලකන්නියෙක්ද කියන එක.

    2) අනේ පලයන් නිකන් පල ගංකබරයා ... කෙල්ලෝ කොල්ලන්ට තමන්ගේ පන්තිවලට ගෙන්නලා "උබල තමුන්ගේ දෙමාපියන්ගේ ආතල් එකේ ප්‍රතිපලයක් තමයි" කියල කුණුහරුප කතා කියල දෙමාපියෝ පාවා හෑල්ලු කරන සක්කිලියා... උබ සිංහල බෞද්දයා වත් ලගදි දෙරණට ඇවිල්ල හෑල්ලු කරේ "ගමේ බෞද්ධයෝ කියන්නේ හෙන ඉල්ලන ජාතියක්" කියල.

    3) මම මේ පරයට වඩා මර්වින් සිල්වාට ගරු කරනවා
    මොකද ඌ චන්දෙ ගන්නේ උගේ සැබෑ චරිතය මිනිස්සුන්ට පෙන්නලා

    4) හැබැයි මේ පාහරයා සත්‍යවාදී මුණ සමාජයට පෙන්නගෙන තමන්ගේ පුද්ගලික
    අරමුණු වෙනුවෙන් අවංක , බුද්දිමත් තරුණ කොටස් අන්දන බල්ලෙක් .

    මු ලියපු සිංහල පොත පත කියෙව්වොත් මිනිස්සුන්ට තේරේවි , මු නිකම්ම නිකං
    මාද්‍ය වලින් පුම්බපු මී හරකෙක් විත්තිය

    5)මූ මොකෙක්ද? උඹේ දත් ටික පරිස්සම් කරගනින් වසලයා. තෝ ඔහොම කෑගහන්නෙ තොට කෑගහන්න රටක් තිබුණ නිසා. තොගෙ මහ එකා වගේ ත්‍රස්තවාදියන්ට පන්දම් ඇල්ලුවෙ නැහැ යකෝ මහින්ද මහත්තය. උඹ හිතන් ඉන්නෙ උඹට ඡන්දෙ දෙයි කියලද? බලාගෙන හිටු වසල පාහරයා

    6)එක දවසක් සාමනේර හමුදුරුවරුනමක් ටිකක් පරක්කු වෙලා ක්ලාස් එකට ආවා. මු හාමුදුරුවන්ට බනිනකොටම තව ගෑණු ලමෙකුත් ක්ලාස් එකට ආවා. මේකා ගත් කටටම කිවුව ආ මේ උපාසක අම්මත් එන්නේ බන අහල වෙන්න ඇති කියල. ඇහුවද තැලුවද දන්නේ නැ කියල කොල්ලෝ කෑ ගැහුවා. ඒ ළමය ඊට පස්සේ ඉඳල ක්ලාස් එකට ආවේ නැහැ.

    7)මු අම්මව මග අරුනා කියල එකට හරියන්න සාරි බෙදල තිබුන ඉන්දියාවේ ගිහින් අම්ම මැරුණට පස්සේ. ඉන්නකන් අම්මව බලන්නවත් ගියේ නැහැ. මුට චන්දෙ දීල පාර්ලිමේන්තු යැව්වොත් චන්ද දායකයෝ මග අරුනා කියයි පස්සේ මු අන්න ඒවගේ පොරක්

    8)මු මහින්දගේ ඉත්තෙක් . මූ නිසා රත්මලානේ UNP චන්ද නැතිවෙනවා. මිනිස්සු දොස් කියනවා. මූ කොටින්ට කඩේ ගියපු හැටි පින්තුර සමගම අපේ ගෙවල්වලට ත් ලැබුනා

    9) වැදූ මවත් නොසලකන ආතල් එකේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව උපන් සක්කිලියා....... තරුණ පරපුර රැඩිකල්වාදී ෆැන්ටසියක සිර කර කාලකණ්නි සතුටක් ලබන මේවගේ අවස්ථාවාදී අමනයෝ දේශපාලනයේ උපන්ගෙයිම ගෙල සිරකර මැරිය යුතුයි. දෙමාපියනි තීරණය ඔබසතුයි.......

    10) මූ මොකෙක්ද? උඹේ දත් ටික පරිස්සම් කරගනින් වසලයා. තෝ ඔහොම කෑගහන්නෙ තොට කෑගහන්න රටක් තිබුණ නිසා. තොගෙ මහ එකා වගේ ත්‍රස්තවාදියන්ට පන්දම් ඇල්ලුවෙ නැහැ යකෝ මහින්ද මහත්තය. උඹ හිතන් ඉන්නෙ උඹට ඡන්දෙ දෙයි කියලද? බලාගෙන හිටු වසල පාහරයා
     
    • Like
    Reactions: jonhrcm