~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,626
    3,223
    113
    දරුවනි,

    ශ්‍රියානි රතු කැකුළු ජංගම දුරකථනය පිළිබඳව ඔබේ අදහස කුමක්ද??? නඩත්තු කිරීම් අවමද? අමතර කොටස් තියනවාද? බැටරි ආයු කාලය කොපමණද? නැවත විකිණීමේදී ගත මිල මෙන් දෙගුණයකට විකිණීමට හැකිද???

    ඔව් දෙයියෝ:lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දරුවනි,

    ශ්‍රියානි රතු කැකුළු ජංගම දුරකථනය පිළිබඳව ඔබේ අදහස කුමක්ද??? නඩත්තු කිරීම් අවමද? අමතර කොටස් තියනවාද? බැටරි ආයු කාලය කොපමණද? නැවත විකිණීමේදී ගත මිල මෙන් දෙගුණයකට විකිණීමට හැකිද???
    2GB Ram thiyana ekak ganna. Naththan lag wenawa samahara welawata.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    31,595 :)
    eth bn memory card danna bari eka awul neda?

    hadissiyakata wena phone ekakata memory eka daganna hari puluwan ne !

    memory card danna puluwan unaa nan mama danmama oka gannawa :(
    32GB internal memory expandable up to 64GB via MicroSD card. :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ela ela... mamath gaththa ban mi4i ekak. patta phone eka. aluth version ekata update keruwa MIUI 6. hoda case ekak gennanda ona. ubata set une nadda hoda case ekak?
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    machanla, miui v5 or v6 (kitkat) mediatek 6589 chipset ekata port karapu rom ekak ehema nadda?

    google deiyagen ahala balapan machan aniwa thiyenna one. mt6572 ekata nam miui v5 ported roms thibba.. habai kitkat nemei 4.2.2. godak welawata ubata rom eka ube device ekata hadaganna wei... uba jeely bean scene eka danagena kitkat rom ekak nam hewwe, sorry bn danne na
     
    Status
    Not open for further replies.