එකක් ගන්න ඉන්නේ..උඹ රටින් ගෙන්නලා දෙන්න කොච්චර කාලයක් යනවද? ළඟ නැද්ද වාහන?
![]()
මාසයක් විතර යනවා. GP1 පොඩ්ඩක් out dated මචන්. බැරිද aqua වගේ එකකට යන්න. ඔක්කොම දුන්න මචන්. ලබන මාසේ තමයි අයෙත් එන්නේ. පොඩ්ඩක් election එකට වැඩ මචන්. මේ පැත්තට එන්නත් බැරිවුනා.
උඹ රටින් ගෙන්නලා දෙන්න කොච්චර කාලයක් යනවද? ළඟ නැද්ද වාහන?

GP1 ekak gennala awurudu 5-6k awulak netuwa padinna kiala heduwe. :l 3 mil range eke thiyena hoda wahanayak kiyapan genna ganna

