Photo Technica හොඳයිද?

manjulacam

Member
Jul 25, 2015
78
13
0
ලංකාවේ Nikon Agent ඉතින් Photo Technica තමයි... Camaron එකෙත් ටිකක් බලන්න.. එකේ ගණන් එහෙම අඩුයි.. CameraLK එකත් හොඳයි..

ඔයා විනෝදාංශයක් විදියට Photography කරන නිසා පුලුවන්නම් කැමරාවත් එක්ක 55-300 VR ලෙන්ස් එකකුත් ගන්න බලන්න.. තව Drybox එකක් අනිවා ගන්න..

55-300 VR එක ගොඩක් ගණන්ද? Drybox එකේ ගාන දන්නවද?
 

manjulacam

Member
Jul 25, 2015
78
13
0
langadi mage yaluwek gaththga Nikon D7100 Photo Technica eken. unge badu nam hondai wage ban.

කස්ටමර්ල් අන්දන සීන් කීපයක් මම අහල තියෙනවා. ඒකයි පොඩ්ඩක් මේ හොයන්නෙ
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    55-300 VR එක ගොඩක් ගණන්ද? Drybox එකේ ගාන දන්නවද?
    35කට වගේ ගන්න පුළුවන්.. Drybox එකක්නම් 5000ක් වගේ වෙන්නේ
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Photo Technica is only DSLR Agent in Sri Lanka... I dnt knw abt their Service...

    There is no Canon Agent in SL... Metropolitan is not an Agent nor Dealer...
     

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    CameraLK eke nm service hdai mcn. photo technica eka gana nm echchara hoda katha nemei ahanna labenne bn. kohomath kollupitiye store eketh inne maha gothayo ralak
    camrealk එකේ ගාන ටිකක් වැඩි එකක් කිව්ව බං. රු 10000 විතර වෙනසක් එනවා. ඒකයි මේ විස්තර හොයන්නෙ. ගාන වැඩි උනත් කඩේ බඩු ෂුවර් නම් එච්ච්රයි