මචන්ලා ලන්කාවෙ තියන top up degree ප්‍රොගෑම් මොනවද හොදම ? IT ෆිල්ඩ් එකේ? 

හොද රෑන්කින් යුනි එකකින් දෙන ප්‍රොග්‍රෑම් එකක් ?


හොද රෑන්කින් යුනි එකකින් දෙන ප්‍රොග්‍රෑම් එකක් ?

Last edited:



ඊට වඩා esoft එකේ metropolitan එක උඩින් තියෙන්නෙbump
kawda ban 2000 ta wada int ranking adu ewage ranking balanne
ubata ranking nam ona SLIIT eke curtin eka thamai
no top up programmescurtin full time course ekakno top up programmes
ubata HND thinawa nam godak than wala final yr ekata join wenna puluwan ban(depends on ur HND ), IIT,APIIT. sliit eka gana nam danne naha


mata BCS MBCS thiyanawa machan
acadamic qualification ekak ganna thama me topup ekak karanna balanne
uba kiyanne rank balanna epa kiyalada ?![]()

afaik kawruth rank balanne naha ban mokada 2000+ rank thinawa ewage mona ranking da eth, degree eka nam balanwa moratuwe unath CSE & Mora IT dekata thina reputation eka godak wenas.(industry eke kalayak wada karapu & interview boards wala kalayak indapu un kiyapu wihdihata).uni rank neme degree ekata lankwe IT field eke thina reputation eka balapan. ubata aniwa godak than wala final yr walata join wenna puluwan wewi, specially UK ewage BCS eken thamai UK hama IT field eke degree hama ekakma accredited karanne. I'm jz a SE student btw![]()
anith eka tika kalayak work karata passe mona degree da ban ube talent+experience



Uni eke rank eka ma balanna epa.. Degree eka dhena institute eke reputation ekath balapan. Rank eka Hondai kiyala buildng keellaka atogaththa place ekakin degreeyak kalaama umbata thiyena value ekath adu wenawa. appit sliit IIT etc..wage thenakin karapan mokada ewaye inna lecturers experienced kiyala company wala field eke inna unta idea ekak thiyenawa anika exam.assignments strictly evaluate karanawa kiyala. lankaawe global top 200 ranking wala thiyena uni ekakata thiyenne curtin witharai. Umba UK qualification ekak thiyena nisa UK degree ekak kalahama exemptions wediyen ganna puluwan. Top up programs Honda ewa adui macha Honda institute tikakta umbe CV ekai qualifications email karala ganna puluwan exemption monwada kiyala ahapan.




degree eka top kara ganna 4 lakhs vage yana eke. Moratuwa or Colombo vala masters karanna puluvanne bn?

මේකයි සීන් එක. මම masters එකට ජර්මනි හරි ස්වීඩන් හරි ට්‍රයි කරන්නෙ. ඒත් BCS එකෙන් කෙලින්ම කරන්න බෑ එහෙ. ඒ රටවලත් top up එකක් කරන්න පුලුවන්.මොරටුවෙ/පේරා Msc එකට නම් කෙලින්ම දාන්න පුලුවන් තමා. ඒත් msc or mba එකකට වෙන රටකට යන එක හොදයි කියල හිතුවෙ shengen විසා ගන්න ලේසි වීමත් කොස්ට් එක අඩු වීමත් හොද international ජොබ් එකකට ලේසියෙන්ම යන්න පුලුවන් වීමත් නිසා. ලන්කාවෙ කරොත් ඒ චාන්ස් එක නෑ![]()
මේකයි සීන් එක. මම masters එකට ජර්මනි හරි ස්වීඩන් හරි ට්‍රයි කරන්නෙ. ඒත් BCS එකෙන් කෙලින්ම කරන්න බෑ එහෙ. ඒ රටවලත් top up එකක් කරන්න පුලුවන්.මොරටුවෙ/පේරා Msc එකට නම් කෙලින්ම දාන්න පුලුවන් තමා. ඒත් msc or mba එකකට වෙන රටකට යන එක හොදයි කියල හිතුවෙ shengen විසා ගන්න ලේසි වීමත් කොස්ට් එක අඩු වීමත් හොද international ජොබ් එකකට ලේසියෙන්ම යන්න පුලුවන් වීමත් නිසා. ලන්කාවෙ කරොත් ඒ චාන්ස් එක නෑ![]()
www.bcs.org/accreditedme bcs site eka ne bun ?what are these courses ?
![]()