malli hari mallime hamadetama mula malli thamai malli
malli kapala wisi karaa nan okkoma iwarai malli
![]()
කමක් නැද්ද මල්ලි

malli hari mallime hamadetama mula malli thamai malli
malli kapala wisi karaa nan okkoma iwarai malli
![]()

malli hari mallime hamadetama mula malli thamai malli
malli kapala wisi karaa nan okkoma iwarai malli
![]()



ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..
බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි
උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ
අහු වෙන එක අහු වෙනවා ලෙසටම
Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala![]()



කෙල්ලෙක් එක්ක ඉදල මාට්ටු උනා වගේ නෙමෙයි ගැනියෙක් එක්ක ඉදල මාට්ටු උනොත්. මොකෝ කරගහන්නයෑ අන්තිමේ. මදිවට ළමයිනුත් ඉන්න එවුන්. මේ ගෑනුන්ට මොන හෙනයක් වෙලාද මන්ද.කොණ්ඩම් පාවිච්චි කරන එක නෙමේ මල්ලි ප්රශ්නෙ.
මට මේ දෙයින් සදහටම ගැලවෙන්න ඕනි.
ඒත් හැගීම් පාලනය කරගන්න අපහසුයි.
ඒකයි කාරණාව.
උදව්වක් කරන්න පුළුවන් නම්.

ඇත්තට තමා මල්ලි කිව්වෙ.මට හිතෙන්නේ නෑ. ආතල් ගන්නවනම් ෆේක් එකෙන් ලොග් වෙලා ත්රෙඩ් එක දාලා මාරු වෙලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා බලන් ඉන්නවා කමෙන්ට් කියෝ කියෝ. මූ ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි දානවා කියන්නේ සිරාවට වගේ.

කමක් නැද්ද මල්ලි![]()
වල් බල්ලෝ තොට තව සතියකින් A/L එක්සෑම් නේද? අනික් මිනිස්සුන්ව හදනන් කලියෙන් ඒලෙවල් ලියලා මිනිහෙක් වෙලා පල බූරුවා..![]()




මට හිතෙන්නේ නෑ. ආතල් ගන්නවනම් ෆේක් එකෙන් ලොග් වෙලා ත්රෙඩ් එක දාලා මාරු වෙලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා බලන් ඉන්නවා කමෙන්ට් කියෝ කියෝ. මූ ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි දානවා කියන්නේ සිරාවට වගේ.
ඇත්ත වගේ තමාඑක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.පොඩි දරුවෝ කියන්නේ බං වයස කීයද?![]()
එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
අනිකට පහද කොහෙද.
අනිත් දුව තුන වසරෙ.
එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.
මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.

පොඩි දරුවෝ කියන්නේ බං වයස කීයද?![]()

කෙල්ලෙක් එක්ක ඉදල මාට්ටු උනා වගේ නෙමෙයි ගැනියෙක් එක්ක ඉදල මාට්ටු උනොත්. මොකෝ කරගහන්නයෑ අන්තිමේ. මදිවට ළමයිනුත් ඉන්න එවුන්. මේ ගෑනුන්ට මොන හෙනයක් වෙලාද මන්ද.
එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
අනිකට පහද කොහෙද.
අනිත් දුව තුන වසරෙ.
එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.
මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.




එහෙම කියන්න බෑනේ මල්ලි.♥-Aurora-♥;18727029 said:ilaga para ayya gedara awama minihata kiyanna oya prasne. eya wisadumak dei aniwa![]()
එහෙම කියන්න බෑනේ මල්ලි.
අන්තිමට පවුල දෙකඩ වෙයි.
දරු පැටව් අසරණ වෙනවා අන්තිමේ.
මීට වඩා ලොකු ප්රශ්නයක් වෙනවා.

මං මල්ලි භාවනා පවා කලා කාලයක්.මචන් උබ බුද්දගමේද? එහෙනම් කර්මය ගැන හිතපන් ඕක පස් පව් වලින් එකක් නේ.මුගලන් හාමුදුරුවෝ එක ආත්මෙක කාමයේ වරදවා හැසිරිලා ඒ පවට වඳුරු රැලක පිරිමි වඳුරෙක් වෙලා ඉපදිලා ඉපදුන ගමන්ම වඳුරු නායකයා පපුව කඩන් කාලා මැරෙන්න ගහෙන් බිමට දැම්මලු.බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ මචන් රාගය මස් කඳුලක් නැති මස් කට්ටක් වගේ.අපි ඒක කන බල්ලෙක් වගේ.අපි එක කනකොට අපේ කටම තුවාල වෙලා ලේ එනවා.අපි හිතනවා ලේ රස මස් කට්ටේ රස තමයි කියල.ඒ උනාට වෙන්නේ අපි අපිටම තුවාල කරගන්න එක.හිතපන්.
![]()
KARMA IS A BITCH.