සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    malli hari malli :( me hamadetama mula malli thamai malli :( malli kapala wisi karaa nan okkoma iwarai malli :(

    වල් බල්ලෝ තොට තව සතියකින් A/L එක්සෑම් නේද? අනික් මිනිස්සුන්ව හදනන් කලියෙන් ඒලෙවල් ලියලා මිනිහෙක් වෙලා පල බූරුවා.. :growl::growl::frown:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,576
    113
    ගග අද්දර
    ලග රෙන්න එපා ගදයි කියන්නේ අන්න ඔකයි..

    බැදපු ගැනුන්ට අහු උනා කියන්නෙ සොරි තමයි

    උන් කෙල්ලො කරන වැරදි එකක්වත් කරන්නේ නැ

    අහු වෙන එක අහු වෙනවා ලෙසටම

    Best of luck galaunot apitat kiyala deepan kohomada kiyala :no:

    :yes::yes::yes::yes: කෙල්ලෙක් එක්ක ඉදල මාට්ටු උනා වගේ නෙමෙයි ගැනියෙක් එක්ක ඉදල මාට්ටු උනොත්. මොකෝ කරගහන්නයෑ අන්තිමේ. මදිවට ළමයිනුත් ඉන්න එවුන්. මේ ගෑනුන්ට මොන හෙනයක් වෙලාද මන්ද.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොණ්ඩම් පාවිච්චි කරන එක නෙමේ මල්ලි ප්‍රශ්නෙ.
    මට මේ දෙයින් සදහටම ගැලවෙන්න ඕනි.
    ඒත් හැගීම් පාලනය කරගන්න අපහසුයි.
    ඒකයි කාරණාව.
    උදව්වක් කරන්න පුළුවන් නම්.

    ඉතිං කොණ්ඩම් එකක් පාවිච්චි කලානම් ඉවරයිනෙ :dull: :dull:
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    මට හිතෙන්නේ නෑ. ආතල් ගන්නවනම් ෆේක් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එක දාලා මාරු වෙලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා බලන් ඉන්නවා කමෙන්ට් කියෝ කියෝ. මූ ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි දානවා කියන්නේ සිරාවට වගේ.
    ඇත්තට තමා මල්ලි කිව්වෙ.
    විහිලුවකට ගන්න එපා.
    පුලුවන් නම් මේකෙන් ගොඩ එන්න උපකාරයක් කරන්න. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba eheta noya hitapn. Therum ganin e akkath ekka athikaganna sambanden ubath specially e akkatath wenne loku waraddak kiyala. E paththa diha balanna wath epa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කමක් නැද්ද මල්ලි :(

    වල් බල්ලෝ තොට තව සතියකින් A/L එක්සෑම් නේද? අනික් මිනිස්සුන්ව හදනන් කලියෙන් ඒලෙවල් ලියලා මිනිහෙක් වෙලා පල බූරුවා.. :growl::growl::frown:

    amboo me yanawa.... me yanawa ... :sorry::sorry::sorry::sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,576
    113
    ගග අද්දර
    මට හිතෙන්නේ නෑ. ආතල් ගන්නවනම් ෆේක් එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එක දාලා මාරු වෙලා ඔරිජිනල් එකෙන් ලොග් වෙලා බලන් ඉන්නවා කමෙන්ට් කියෝ කියෝ. මූ ඔන්ලයින් ඉඳගෙන රිප්ලයි දානවා කියන්නේ සිරාවට වගේ.

    :yes:ඇත්ත වගේ තමා
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    පොඩි දරුවෝ කියන්නේ බං වයස කීයද? :dull:
    එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
    අනිකට පහද කොහෙද.
    අනිත් දුව තුන වසරෙ.

    එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
    ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
    නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
    මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
    එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.

    මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
    වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
    අනිකට පහද කොහෙද.
    අනිත් දුව තුන වසරෙ.

    එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
    ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
    නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
    මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
    එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.

    මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
    වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.

    ilaga para ayya gedara awama minihata kiyanna oya prasne. eya wisadumak dei aniwa :yes:
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    :yes::yes::yes::yes: කෙල්ලෙක් එක්ක ඉදල මාට්ටු උනා වගේ නෙමෙයි ගැනියෙක් එක්ක ඉදල මාට්ටු උනොත්. මොකෝ කරගහන්නයෑ අන්තිමේ. මදිවට ළමයිනුත් ඉන්න එවුන්. මේ ගෑනුන්ට මොන හෙනයක් වෙලාද මන්ද.

    මහත්වරුන්ගෙත් වැරදි නේ මල්ලි මේවා.
    බැදලා ලමයි හදලා නගරෙන් පිටත ගිහින් රැකියා කරනවා.
    ඒ කමකුත් නැහැ මල්ලි සති අන්තයේ එනවා නම්.
    මේ මනුස්සයා මාසෙකට දවසයිනේ ගෙදර එන්නෙ.
    නමුත් කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැහැ මට දැනෙන තරමින්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක්කෙනෙකුට අවුරුදු තුනයි මල්ලි.
    අනිකට පහද කොහෙද.
    අනිත් දුව තුන වසරෙ.

    එයාගෙ මහත්තයා ගෙදර එනවා නම් මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා මල්ලි.
    ඒ මනුස්සයා මාසෙකට දවසයි ගෙදර එන්නෙ. ආපු ගමන් ඊළග දවසෙ යනවා.
    නගරෙන් පිටයි රැකියාව කරන්නෙ.
    මං ඇහුවෙවත් නැහැ මොකක්ද කරන්නෙ කියලා.
    එයාගෙ මහත්තයගෙත් වැරදිනෙ මලයා.

    මමත් මගේ කරුමයට මේ දේට මාට්ටු උනානේ.
    වැඩේ උනේ මමයි කොම්පියුටර් එක අරන් දුන්නෙ එයාලට.

    වැඩිය ව්‍යාජ වෙන්න යන්න එපා උඹේ අනික් අකෞන්ට් එක මාට්ටු වෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ :lol: :lol:
    තව අකෞන්ට් එකක් තියෙනව කියන එක අමතක කල්ල සාමාන්‍යය විදිහට රිප්ලයි කරපං එක අකෞන්ට් එකක් වහන්න ඒකට හාත්පසින්ම වෙනස් විදිහට කතා කරන්න ගත්තාම මාට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි :lol: :lol:
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මචන් උබ බුද්දගමේද? එහෙනම් කර්මය ගැන හිතපන් ඕක පස් පව් වලින් එකක් නේ.මුගලන් හාමුදුරුවෝ එක ආත්මෙක කාමයේ වරදවා හැසිරිලා ඒ පවට වඳුරු රැලක පිරිමි වඳුරෙක් වෙලා ඉපදිලා ඉපදුන ගමන්ම වඳුරු නායකයා පපුව කඩන් කාලා මැරෙන්න ගහෙන් බිමට දැම්මලු.බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ මචන් රාගය මස් කඳුලක් නැති මස් කට්ටක් වගේ.අපි ඒක කන බල්ලෙක් වගේ.අපි එක කනකොට අපේ කටම තුවාල වෙලා ලේ එනවා.අපි හිතනවා ලේ රස මස් කට්ටේ රස තමයි කියල.ඒ උනාට වෙන්නේ අපි අපිටම තුවාල කරගන්න එක.හිතපන්.:baffled::baffled:
    rapetimedt4.gif

    KARMA IS A BITCH.
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    ♥-Aurora-♥;18727029 said:
    ilaga para ayya gedara awama minihata kiyanna oya prasne. eya wisadumak dei aniwa :yes:
    එහෙම කියන්න බෑනේ මල්ලි.
    අන්තිමට පවුල දෙකඩ වෙයි.
    දරු පැටව් අසරණ වෙනවා අන්තිමේ.
    මීට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම කියන්න බෑනේ මල්ලි.
    අන්තිමට පවුල දෙකඩ වෙයි.
    දරු පැටව් අසරණ වෙනවා අන්තිමේ.
    මීට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා.

    උඹට ඒ දරුපැටව් ගැන ඔච්චරටම අමාරු නං ගේ කුලියට දීල වෙන දිහාකට පලකො :lol: :lol:
     
    ushanlanka

    Member
    Jul 27, 2015
    39
    1
    0
    මචන් උබ බුද්දගමේද? එහෙනම් කර්මය ගැන හිතපන් ඕක පස් පව් වලින් එකක් නේ.මුගලන් හාමුදුරුවෝ එක ආත්මෙක කාමයේ වරදවා හැසිරිලා ඒ පවට වඳුරු රැලක පිරිමි වඳුරෙක් වෙලා ඉපදිලා ඉපදුන ගමන්ම වඳුරු නායකයා පපුව කඩන් කාලා මැරෙන්න ගහෙන් බිමට දැම්මලු.බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ මචන් රාගය මස් කඳුලක් නැති මස් කට්ටක් වගේ.අපි ඒක කන බල්ලෙක් වගේ.අපි එක කනකොට අපේ කටම තුවාල වෙලා ලේ එනවා.අපි හිතනවා ලේ රස මස් කට්ටේ රස තමයි කියල.ඒ උනාට වෙන්නේ අපි අපිටම තුවාල කරගන්න එක.හිතපන්.:baffled::baffled:
    rapetimedt4.gif

    KARMA IS A BITCH.
    මං මල්ලි භාවනා පවා කලා කාලයක්.
    ඒත් මිදෙන්න බැරි උනා.
    දරු පැටව් දුවගෙන එනවා ගේම් එකක් දාලා දෙන්න මාමි කියාගෙන.
    ඉතිං මට යන්න වෙනවනේ.
    උන්දැලට කොච්චර කියාදුන්නත් තේරෙන්නෙ නැහැ.
    නොයා ඉන්න ක්‍රමයක් තියෙනවා නම් හරි.
    ගියාට පස්සෙ අර අක්කත් අගර දගර දානකොට ඔක්කොම ඉවරයි.