Paypal 2 Sri Lanka

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...

    රෙප්
    ane buuru puthe uba wage gon harakek. Paypal eka US company ekak. ona nam Lankawa salli walata unath ganna puluwan. Ravi kohomada eka wikunanne???

    අනේ මම දනන් හිටියේ නෑනේ නංගි... ජෝක් එකක් කෙල්ලේ කලේ...:P

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    reputation_neg.gif
    Paypal 2 Sri Lanka 07-27-2015 04:24 PM ආ මහින්දට පුක දෙන වේසිගෙ බල්ලෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,522
    113
    100% ශුවර් ඕක වෙන්නෙ නෑ. ඕක ලංකාවෙ අවුලක් නෙවෙයි. උන්ට යන මූලික වියදම් එක්ක ලැබෙන ලාභය අඩුයි.
    උන්ට ඕනිකමක් තියෙනව නන් ආයෙ මේ රටවල් වලින් චාන්ස් දෙනකන් ඉන්න ජාතියෙ උන් නෙවෙයි ඔය බිස්නස් එක කරන්නෙ. ඕනි කමක් තියෙනව නන් ජනාධිපති එපා කිව්වත් උන් කරනව.
    ස්ක්‍රිල් වලට දෙන්න පුළුවන් වෙන්නයි පේපැල් වලට දෙන්න බැරි වෙන්නයි විශේෂ හේතුවක් තියෙන්න බෑනෙ.:no::no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ---අන්තර්ජාලය භාවිතා කර ව්‍යාපාර කරන්නන්ට සුභ පණිවිඩයක්--

    PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයකි. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් වේ.

    අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය.

    මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

    නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

    ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී.

    තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

    එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

    රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

    1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
    2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.

    පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය

    ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

    එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.
    එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ. මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. ඒ ඔබ තේරුම් ගැනීමට රාජපක්ෂ රෙජීමයට කවදාවත් නොතිබුණු හැකියාවක් අපට ඇති නිසාය.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    paypal ලංකාවට withdrawal දෙන්න පස්ස ගැහුවේ
    1) ලංකාවේ උන්ගේ හොර වැඩ වැඩි නිසා 2) ඒ දවස්වල තිබුන රජයට තිබුණු අප්‍රසාදය මම දන්නේ නැහැ අපිට ඉදිරියට paypal ලැබේවිද නැද්ද කියල. එත් ලැබුනේ නැති කරුණු දෙක මේකයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    හෙළයෙක්;18725461 said:
    100% ශුවර් ඕක වෙන්නෙ නෑ. ඕක ලංකාවෙ අවුලක් නෙවෙයි. උන්ට යන මූලික වියදම් එක්ක ලැබෙන ලාභය අඩුයි.
    උන්ට ඕනිකමක් තියෙනව නන් ආයෙ මේ රටවල් වලින් චාන්ස් දෙනකන් ඉන්න ජාතියෙ උන් නෙවෙයි ඔය බිස්නස් එක කරන්නෙ. ඕනි කමක් තියෙනව නන් ජනාධිපති එපා කිව්වත් උන් කරනව.
    ස්ක්‍රිල් වලට දෙන්න පුළුවන් වෙන්නයි පේපැල් වලට දෙන්න බැරි වෙන්නයි විශේෂ හේතුවක් තියෙන්න බෑනෙ.:no::no:

    skrill සහ paypal අතර නීති වෙනස් . අනික ඕක දුන්න කියල උන්ට විශේෂයින් පාඩුවක් වෙන්නේ නැහැ දැනට ලාභයට අමතරව $10 හරි වැඩි වෙනවා මිසක් . මොකද උන්ට මුලික වියදම් කියල මෙහෙ building ගහන එකක් යැ. bank එක්ක agreement එක ගැහුවා. SL accounts වලට withdrawal facility එක දුන්න. එච්චරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,522
    113
    skrill සහ paypal අතර නීති වෙනස් . අනික ඕක දුන්න කියල උන්ට විශේෂයින් පාඩුවක් වෙන්නේ නැහැ දැනට ලාභයට අමතරව $10 හරි වැඩි වෙනවා මිසක් . මොකද උන්ට මුලික වියදම් කියල මෙහෙ building ගහන එකක් යැ. bank එක්ක agreement එක ගැහුවා. SL accounts වලට withdrawal facility එක දුන්න. එච්චරයි
    ලීගල් කේස් ආවොත් හැන්ඩ්ල් කරන්නෙ කවුද?
    කස්ටම් කෙයා හැන්ඩ්ල් කරන්නෙ කවුද?

    දැනට උන් කරන්නෙ සල්ලි අපෙන් ගන්න එක විතරයි. එකට ඔය දේවල් ලොකුවට බලපාන්නෙ නෑ.

    ටැක්ස් හැන්ඩ්ල් වෙන්න ඕනි.

    පේපැල් නෙවෙයි ගූගල්ලත් කොච්චර කල් ගත්තද ලංකාවට සර්විස් එක දෙන්න. ඒ දුන්නෙත් ඇඩ්සෙන්ස් විතරයි.

    උන්ට කරන්න ඕනි නන් සහ ලාබ නන් මහ බැංකුවෙන් ඇක්සෙප්ට් කරනකන් බලන් ඉන්නෙ නෑ බන්. උන් කරල ඉවර වෙලා ජනාධිපතිට ඕඩර් එක එවයි ඇක්සෙප්ට් කරන්න කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113
    මොකද උන්ට වියදම් කියල මෙහෙ building ගහන එකක් යැ. bank එක්ක agreement එක ගැහුවා. SL accounts වලට withdrawal facility එක දුන්න. එච්චරයි

    :lol: සිරීයස්ලි ඩූඩ් ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113

    Costs associated with payment processing,
    Interest expense on borrowings incurred to finance Bill Me Later's portfolio of loan receivables,
    Customer support,
    Site operations and fulfillment,
    Bank transaction fees,
    Credit card interchange and assessment fees,
    Interest expense on indebtedness incurred to finance the purchase of consumer loan receivables related to Bill Me Later accounts,
    Employee compensation,
    Contractor costs,
    Facilities costs,
    Eepreciation of equipment and amortization expense,
    etc etc..

    ඕව අළුත් රටවල් එකතු වෙන්න එකතු වෙන්න වැඩිවෙන expenses,
    ඒ වැඩිවෙන තරමට ලාබෙ නැත්නම් දීල වැඩක් නෑනේ

    http://www.quora.com/Whats-a-recent-figure-for-PayPals-infrastructure-cost-per-transaction
     
    Nov 27, 2009
    2,139
    107

    Bill me later hema ratatama denne ne ban :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Costs associated with payment processing,
    Interest expense on borrowings incurred to finance Bill Me Later's portfolio of loan receivables,
    Customer support,
    Site operations and fulfillment,
    Bank transaction fees,
    Credit card interchange and assessment fees,
    Interest expense on indebtedness incurred to finance the purchase of consumer loan receivables related to Bill Me Later accounts,
    Employee compensation,
    Contractor costs,
    Facilities costs,
    Eepreciation of equipment and amortization expense,
    etc etc..

    ඕව අළුත් රටවල් එකතු වෙන්න එකතු වෙන්න වැඩිවෙන expenses,
    ඒ වැඩිවෙන තරමට ලාබෙ නැත්නම් දීල වැඩක් නෑනේ

    http://www.quora.com/Whats-a-recent-figure-for-PayPals-infrastructure-cost-per-transaction

    Lol gon katha kiyanna epa ban.
    Bill Me Later newei API illanne. Money withdrawing witharai. Ekata remittance fee eka kohomath Lankawe banks walin charge karanne customer ta. wire transfers SWIFT walin karaddi sender ta charge wenne flat rate ekak.
    IBAN waladi cost eka adui eth Philippine, India walata IBAN nathuwa PayPal supported.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    jiFfM.jpg
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45

    පව් බන් උඹ වගේ මෝඩ පොන්නයෝ :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...
    පර්සි මහේන්ද්‍ර නම වෙනස් කලා වගේද? පර්සි තමන්ගේ දුවට කලා වගේ තෝවත් උඩ දාලා මරනවා බලපිය :lol:
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    ANEY ME GON BAYYATA TERENNE NANEY :lol::lol: YAKO PAYMENT GATEWAY TIBBA Ta KO SECURITY. PAYPAL WALIN SECUREly GEWANNA PULUWAN.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    hari bun, kauru unat meka madihat wela kerela denawanam echcharaine. metana raviwa gawagena marenna hadanne one nane