NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    When you are buying a Leaf try to get 2014 Model

    Reason 1. Re Salable value
    2. Better Battery Condition
    3. Lower Millage

    UK Model will cost around Rs. 3,300,000 Acenta. All in English unlike the Japanese Model.

    Any one looking for Solar System or NISSAN Leaf UK Model Contact us 0777-802534
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අවශ්‍ය අය ඉන්නවානම් UK MODEL එක දෙන්න පුළුවන්. මම කියන්නෙත් ජපන් එකට වඩා UK MODEL හොදයි. ජපන් තේරෙන කෙනෙක්ට ජපන් MODEL එක හොදයි. UK MODEL 2.8 M ඉදලා තියෙනවා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Nissan leaf charging point
    charging-stations-map2.jpg

    පට්ට THANKS මචන්. මමත් දෙකකේ අද.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    අවශ්‍ය අය ඉන්නවානම් UK MODEL එක දෙන්න පුළුවන්. මම කියන්නෙත් ජපන් එකට වඩා UK MODEL හොදයි. ජපන් තේරෙන කෙනෙක්ට ජපන් MODEL එක හොදයි. UK MODEL 2.8 M ඉදලා තියෙනවා.

    2014 UK G grade kiyak witara wenawada? (highest grade G neda?) :)
    uba mehe gennala tiyana sale ekak tiyanawada?
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    අවශ්‍ය අය ඉන්නවානම් UK MODEL එක දෙන්න පුළුවන්. මම කියන්නෙත් ජපන් එකට වඩා UK MODEL හොදයි. ජපන් තේරෙන කෙනෙක්ට ජපන් MODEL එක හොදයි. UK MODEL 2.8 M ඉදලා තියෙනවා.

    Tekna එකේ ගාන කීයක් වෙනවද සහෝදරයා?
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    • Like
    Reactions: Jack_Sparrow

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    20130518-174028.jpg


    360' surround fatta :cool:

    මේක හය්බ්‍රිඩ් උනා නම් ගන්නවා පට්ට option ටිකක් තියෙන්නේ :yes:
    කැලයක් මැද මගදී නැවතුනොත් පට්ට කට්ට නේ :rofl:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකෙ charging current එකයි battery එක fully charge වෙන්න යන වෙලාවයි දන්නවාද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    කුක්කු බබා;18722499 said:
    mage yaluwek gawa thiyena eke full charge ekata 22kWh yanawa kiwwa ethakota padui ne machan

    පිරිසිදු බලශක්තිය යකෝ... පෙට්‍රල් වගේ පරිසරය විනාස කරන්නෙ නෑ...